මම Hikvision Wi-Fi කැමරා තමයි පාවිච්චි කරන්නේ. Cloud Service පාවිච්චි කරන්නේ නෑ ඩේට ගොඩක් යන නිසා. කැමරා ඔක්කොටම SD කාර්ඩ් ගහල තියන්නේ. ෆෝන් එකෙන් තමයි බලන්නේ. කැමරා තියෙන හැම තැනම Wi-Fi සිග්නල් හරියට තියද බලන්න වේවි. CCTV feed එක බලන්න නම් ගොඩක් ඩේට යන්නේ නෑ.
ස්මාර්ට් ස්විච් මම පාවිච්චි කරන්නේ...