උඹ කියන කතාව නම් ඇත්ත. කොයි තරම් කිව්වත් ඒවා මතක නෑ. මට පොඩි බබෙක් ඉන්නවා. එයා එක්කත් ලේසි නෑ වැඩ කරන එක.
මේ ඩිස්ට්‍රැක්ශන් නිසා රෑ හැමෝම නිදාගත්තම තව පැයක් දෙකක් වැඩ කරන්න වෙලා තියෙන්නේ.
වයිෆ් වැඩ කරන නිසා ගොඩක් වෙලාවට වයිෆ් සහ බබා වයිෆ් ගේ ගෙදර ඉන්නේ. වැඩ කරන දවස් වල මම තනියම ඉන්නේ මගේ ගෙදර...