යාලු.... වරද්ද ගන්න එපා. අපි හැමෝම කතා කරන්නෙ වැරදි කාරයෝ සුමගට ගන්න හැටි තමයි. අපි මෙතන කොහෙදිවත් කිව්වෙ නැහැ කාවවත් මරන්නවත්, හින්සා කරන්නවත් ඕනි කියලා. ඔයා බෞද්ධයෙක් නම් දන්නවා ඇතිනෙ කර්මස්ථාන ගැන. එකිනෙක්කෙනාට ඕන කරන කර්මස්ථාන වෙනස්. ඒ වගේම එකිනෙක්කෙනාට ඕන කරන දඩුවමත් වෙනස්. දඩුවම කියන්නෙ...