Java ඉගෙන ගන්න කලින්...
Java ඉගෙන ගන්න කලින් මේ ටිකත් දැනගෙන ඉදිමු.
මොකද Java වල වැඩ කරන්න මේ ටිකත් ඕනි වෙනවා.
JDK - (Java Development Kit)
අපි Java Install කරනවා කියල Install කරන්නෙ මේක තමයි. මේ JDK කියන කොටසෙ ජ්තමයි අපිට Java වල වැඩ කරන්න ඕනි කරන Tools ඔක්කොම තියෙන්නෙ.
උදා :- java , javac...