1st Generation Languages :-
Macine Language මේ Language වල තියෙන්නෙ binary instructions ඒ කියන්නෙ දෙකේ පාදයේ සංඛ්‍යා වලින් තමයි coding කරන්නෙ.
Ex :- 1 = 0001, 2 = 0010
2nd Generation Languages :-
Assembly Language එක එක Symbols යොදාගෙන තමයි මේ language වල coding කරන්නේ.
Ex :- C-, GAS...