1. Homo Sapien

    Meaning of the word "Scurvy"

    මම අද "Scurvy" කියන වචනේ සිංහල තේරුම බැලුවා. ඒකට සිංහල තේරුම් කීපයක් තියනවා. ඒවා තමා අධම , නීච, ශීතාද රෝගය. වලතරයා දැනුවත්ව හරි නොදැනුවත්ව හරි නියමෙටම ගැලපෙන නම දාගෙන තියෙන්නෙ.කිව්වත් වගෙ මූ අධමයෙක්, නීචයෙක් ඒ වගේම රෝගියෙක්.
  2. Homo Sapien

    එන්න........කාල සටහනකට අනුව අනාගතේ ගොඩ නඟමු.

    එන්න........කාල සටහනකට අනුව අනාගතේ ගොඩ නඟමු. අපේ අනාගතය ගොඩ නඟාගන්න පොඩි කාලේ ඉඳන් අපි කොච්චර සිහින දකිනවද? ප්ලෑන් ගහනවද? ඒත් ඒවගෙන් කීයෙන් කීයද අපිට සැබෑ කරගන්න පුළුවන් වෙන්නෙ. ඒකට ප්‍රධාන හේතුවක් තමා අපේ ඉලක්ක සපුරා ගැනීමට අපි ලඟ නිසි සෑලසුමක් නැතිකම. ඒ වගේම ඒ සඳහා නිසි කාල රාමුවක් තුල වැඩ...
  3. Homo Sapien

    මඟුල් දවසේ බීම මේසය

    මඟුල් දවසේ බීම මේසය මඟුල් දවසේ බීම මේසය ඔන්න පවුලක් මඟුල් ගෙදරකට සහභාගී වනවා කියමුකෝ. ඉතින් මෙතන බවලත්තු ආපු වෙලේ ඉඳන් ඇහැ ගහගෙන ඉන්නේ මනමාලිගෙ රූපෙ ඇද කුද , අනෙක් අයගෙ කර මාලෙ දිස්නෙ, අනුන්ගෙ සාරියෙ වටිනාකම දිහා. හැබැයි පිරිමි අපි නම් කෙල හල හලා ඉන්නෙ කෑම මේසෙ නෙමෙයි බීම මේසෙ අරිනකල්. ඇත්තටම...
  4. Homo Sapien

    කතා කරන පින්තූර

    කතා කරන පින්තූර පුංචි නූලක් පටන් ගන්ඩ හිතුවා. සමහරවිට එළකිරියේ කවුරු හරි සහෝදරයෙක්/ (දරියක්) මීට කලින් මේ වැඩේට අත ගහලා ඇති. ඒ කියන්නෙ සිංහලෙන් කිව්වොත් "Re Post" වෙන්ඩ පුළුවන්. එහෙම වුනොත් සොරි වෙන්ඩ ඕනා........ :rolleyes::rolleyes: හරි අපි දැන් වැඩේට බහිමු. සාමාන්‍යයෙන් කියන්නෙ වචන දාහකින්...
  5. Homo Sapien

    ඉන්දියාවට චූ යන්ඩ වදිනවා දකුණු අප්රි කාව&#3545

    ඉන්දියාවට චූ යන්ඩ වදිනවා දකුණු අප්රි කාව&#3545 ඉන්දියාවට චූ යන්ඩ වදිනවා දකුණු අප්රි කාවෙන් ... මෙන්න බලාපල්ලා තරඟ results http://www.espncricinfo.com/south-africa-v-india-2013-14/engine/current/match/648651.html...

    No contents