කතා කරන පින්තූර
පුංචි නූලක් පටන් ගන්ඩ හිතුවා. සමහරවිට එළකිරියේ කවුරු හරි සහෝදරයෙක්/ (දරියක්) මීට කලින් මේ වැඩේට අත ගහලා ඇති. ඒ කියන්නෙ සිංහලෙන් කිව්වොත් "Re Post" වෙන්ඩ පුළුවන්. එහෙම වුනොත් සොරි වෙන්ඩ ඕනා........

හරි අපි දැන් වැඩේට බහිමු. සාමාන්‍යයෙන් කියන්නෙ වචන දාහකින් කියවෙන දේවල් එක ඡායා රූපයකින් දක්වන්ඩ පුළුවන් කියලයි.(චිත්‍ර වලටත් මේ දෙය අදාලයි ) සමහර සංවේදී ඡායා රූප සහ චිත්‍ර ලෝක පූජිත වෙලා තියෙන්නෙ ඒක හින්දයි.
විශේෂයෙන් යුද්ධයේ කුරිරු බව
, ආදරය
, සමාජ පීඩනය
, ජය
, පරාජය
, අසරණ බව
ආදිය ඉතා ඉහලින් නිරූපනය කරන ඡායා රූප ඉතිහාසයේ හම්බ වෙනවා. ඉතින් මේ නූල තියෙන්නේ එළකිරියේ අපේ කට්ටියට එවැනි සංවේදී Photos බෙදා හදා ගන්නයි, ඒවායේ හැඟීම විඳින්නයි......................................................
ඔන්න එහෙනම් මම වැඩේ පටන් ගත්තා.
1967 අවුරුද්දේ දිනක ස්වීඩනයේ රථ වාහන ගමනාගමනයේ නීතිය පාරේ වම් පැත්තේ සිට දකුණු පැත්ත දක්වා වෙනස් වුනා. ඉහතින් දැක්වෙන්නේ එම දිනයේ එහි මාර්ගයක දර්ශනයක්. බලන්න වම දකුණ මාරු වුනු රියදුරන් , මගීන් හා රථ වාහන පොලීසිය පිස්සු කෙලින හැටි.

ඇමරිකාවේ කළු සුදු භේදයේ උච්ච අවස්ථාවක්.
කළු ජාතික ළමුන් තම හෝටලයේ පිහිනුම් තටාකයේ පිහිනීම ගැන කෝපයට පත් සුදු ජාතික හෝටල් කළමනාකරු පිහිනුම් තටාකයට ඇසිඩ් හලන අයුරු (වර්ෂය-1964)

1947 දී ඇමරිකාවේ එම්පයර් එස්ටේට් ගොඩනැගිල්ලේ 83 වෙනි මහලින් බිමට පැන්න රූමතියක් පාරේ ගමන් කල ලිමොසීන් රථයක් මත පතිත වූ මොහොත

ප්‍රින්ස්ටන් නගරයේ විදුහල් දෙකක සිසුන් අතර වූ ගුටි කෙලියකින් පසු පොලිස් අත් අඩංගුවට පත් සැකකාර සිසුන් (වර්ෂය-1893) (මුන් නම් අහිංසක පාටයි )

තම දරුවන් සිව් දෙනා විකුනන මවක් ලැජ්ජාවෙන් කැමරාවෙන් මුහුන සඟවන අයුරු සහ මේ පිළිබඳ හයක් හතරක් නොදැන කෙළිදෙළෙන් පසුවන කුඩා සිඟිත්තන් සිවුදෙනා (වර්ෂය-1948)

වෙලාව තියන හැටියට තව එකතු කරන්නම්. බොලාටත් ඉඩ තියෙනවා.
පුංචි නූලක් පටන් ගන්ඩ හිතුවා. සමහරවිට එළකිරියේ කවුරු හරි සහෝදරයෙක්/ (දරියක්) මීට කලින් මේ වැඩේට අත ගහලා ඇති. ඒ කියන්නෙ සිංහලෙන් කිව්වොත් "Re Post" වෙන්ඩ පුළුවන්. එහෙම වුනොත් සොරි වෙන්ඩ ඕනා........

හරි අපි දැන් වැඩේට බහිමු. සාමාන්‍යයෙන් කියන්නෙ වචන දාහකින් කියවෙන දේවල් එක ඡායා රූපයකින් දක්වන්ඩ පුළුවන් කියලයි.(චිත්‍ර වලටත් මේ දෙය අදාලයි ) සමහර සංවේදී ඡායා රූප සහ චිත්‍ර ලෝක පූජිත වෙලා තියෙන්නෙ ඒක හින්දයි.
විශේෂයෙන් යුද්ධයේ කුරිරු බව
, ආදරය
, සමාජ පීඩනය
, ජය
, පරාජය
, අසරණ බව
ආදිය ඉතා ඉහලින් නිරූපනය කරන ඡායා රූප ඉතිහාසයේ හම්බ වෙනවා. ඉතින් මේ නූල තියෙන්නේ එළකිරියේ අපේ කට්ටියට එවැනි සංවේදී Photos බෙදා හදා ගන්නයි, ඒවායේ හැඟීම විඳින්නයි...................................................... ඔන්න එහෙනම් මම වැඩේ පටන් ගත්තා.

Last edited: