1. CV6119

    රණවන පුරාණ රජමහ විහාරය.....

    හරි නිදහස් තැනක් මචන්ලා.. හැබැයි පෝය දවස් වලට එහෙම පට්ට ට්‍රැ‍ෆික්.. ඒ වාගෙම සෙනග
  2. CV6119

    හෝකන්දර මිනීමැරුම

    මටත් ඔය කේස් එක යන්තම් මතකයි..පත්තරවල එහෙම ලොකුවට ගියා ඒ දවස් වල.. පාතාලේ, අපරාධ කියන මේවට අපි ඔක්කොම එකතු වෙලා තිත තියන්න ඕනේ.. නැත්තම් එදා වාගෙම අදත් හෙටත් මේ වගේ කාළකණ්නි අපරාධ ගැන අපිට අහන්න දකින්න ලබේවි :(:(:(
  3. CV6119

    ඉන්ධන හෙළීම

    පට්ට මචන් :yes::yes::yes: .. රෙප් කලින් දීලලු උබට :no:
  4. CV6119

    උන්ගෙයි අපේ වෙනස මොකක්ද ?

    ඔන්න රෙප් 6ක් දුන්න තියන හැටියට බං
  5. CV6119

    පාතාලයට_බඩු_හරි

    වෙනවනම් හොදයි:nerd:
  6. CV6119

    11.11

    :yes:
  7. CV6119

    කුසල්ගේ 50 (17)

    https://www.youtube.com/watch?v=zIu4-tbJRrc
  8. CV6119

    Girlsla nadda elakiri eke

    ඔව් බං :yes: ..මේකට එන කෙල්ලොත් අපේ එව්වෝ දෙන ආතල් බලලා හෙමින්ම මාරු වෙලා යනවත් ඇති බං :sorry:
  9. CV6119

    කුසල්_ගැන_තීරණය!

    ඉස්සර මේ විදිහට අපේ එවුන්ගේ ඔක්කොගෙම එක විදිහට ෆෝම් එක බැස්ස කාලයක් මටනම් මතක නෑ බං :no::no: ..පව් බං අපි.. :sorry::sorry:හරිම නරක කාලයක් ලබලා තියෙන්නේ.. කිරියේ සෙට් එක එකතු වෙලා බෝධි පූජාවක්වත් දෙමුද? :P
  10. CV6119

    Girlsla nadda elakiri eke

    අෆ්ෆට බොල එහෙමත් එකක්ද :lol:.. කිරියේ ඔච්චර කල් හිටියට දැන් තමයි එන්න වෙලාවක් හම්බෙන්නේ:sorry:
  11. CV6119

    Girlsla nadda elakiri eke

    යකෝ මේකත් බුකිය වගේමනේ.. කෙල්ලෙක් කිව්ව විතරයි බලපන්කෝ රිප්ලයි ගොඩ:P:P:rofl:
  12. CV6119

    ඉන්දියාවෙන් ලංකාවට Viber

    This is not about බයියා or ටොයියා.. You said that this is from Viber Company.. But as per your next comment it is from a Japanese company..
  13. CV6119

    ඊලගට මත්තල

    මහින්ද රාජපක්ෂ කියන්නෙ හොද අයෙක්. නමුත් ඔහුගේ රාජපක්ෂ නම තියාන වටේ හිටපු අය නිසා මහින්ද රාජපක්ෂ උන්නැහේට තිබුන ලකුණු තව අඩුවුනා. ඒක එතුමා දැන්වත් තේරුම් අරන් නෑ.. මහින්ද රාජපක්ෂ නිසා බැබලිලා එතුමාව විනාස කරපු අය දැන් කවුරුවත් වැඩිය එලිමහනෙ නැ.. :(:(:yes: ඇත්ත මචන්
  14. CV6119

    ISIS කොන්ඩම් සෙල්ලම

    :lol::lol::rofl::rofl::P:P
  15. CV6119

    දෙවන ලෝක යුද්ධයේ අප්‍රසිද්ධ කරුණු

    බම්ප් මචෝ.. උබේ ත්‍රෙඩ් ඔක්කොම පට්ට.උබට කලින් රෙප් දීලලු බං
  16. CV6119

    මවක් යටකර මරාදැමූ ඩිෆෙන්ඩරය ජනපතිගේ..

    :lol::lol::rofl::rofl::P:P:P:shocked::shocked::shocked::eek:
  17. CV6119

    ඉන්දියාවෙන් ලංකාවට Viber

    ගොන් ඉන්දියන් කාරයෝ :angry::angry: වයිබර් දකින්න ඇත්තේ ඊයේ පෙරේදා වෙන්න ඇති.. මුං ලෑස්ති මොනව හරි ඇගේ ගහලා කීයක් හරි කඩා ගන්න
  18. CV6119

    කුසල්_ගැන_තීරණය!

    මගේ හිතෙත් කුසල්.. උබට වරදින්නේ නෑ කොල්ලෝ.. උබ නැතුව මැච් බලන එකත් එපා වෙලා තියෙන්නේ :no::no:

    No contents