මහනුවරට තවත් ධාවන සැලැස්මක්
මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා තවත් අත්හදා බැලීමක් හෙට (01) සිදුකෙරෙනවා. ඒ අනුව හෙට පස්වරු 3.30 සිට රාත‍්‍රී 7.30 දක්වා මාර්ග දෙකක වාහන ධාවනය එක් දිශාවකට පමණක් සීමා වනු ඇති.
විලියම් ගොපල්ලව මාවතේ දුම්රියපොළ ආසන්නයේ ඇති බුදුපිළිමය ඉදිරිපිට සිට ගැටඹේ දක්වා...