1. sadamol buwa

    එළකිරි තනිකඩ පෙරමුණ - ස්තූති ප්‍රකාශය

    එළකිරි තනිකඩ පෙරමුණ - ස්තූති ප්‍රකාශය ජනාධිපතිවරණ සටන මේවන විට අවසන්ව ඇත. ඉතා උද්වේගකර තරගයකින් අනතුරුව එළකිරි තනිකඩ පෙරමුණට ජය ගෙන ආ ඔබ සැමට ස්තූතිය. මෙම මැතිවරණ කාල සීමාව තුල ඡන්ද ප්‍රචාරණ කටයුතු හේතුවෙන් කිසියම් එලකිරි වැසියෙකුට අපහසු තාවයක්, සිත්රිදීමක්, හෝ අකටයුත්තක් සිදුවූයේ නම් තනිකඩ...
  2. sadamol buwa

    මාධ්‍ය නිවේදනයයි

    මාධ්‍ය නිවේදනයයි ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි, ආදරනීය එළකිරිවාසීනි, මේ වන විට එළකිරිය තුළ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ඔබ අප සෑම සියලු දෙනා දන්නා කරුණකි. අප තනිකඩ පෙරමුණ ලෙස මෙවර මැතිවරණයට තරග කරනු ලැබුවේ ඉතා නීතිගරුක මැතිවරණයක් පැවැත්වීමේ පරමාර්ථය පෙරදැඩිවය. නමුත් මේවන විට මෙම මැතිවරණය...
  3. sadamol buwa

    තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් ක&#35

    තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් ක&#35 තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු...
  4. sadamol buwa

    එළකිරි තනිකඩ පෙරමුණ - ජනතා ආමන්ත්‍රණය

    එළකිරි තනිකඩ පෙරමුණ - ජනතා ආමන්ත්‍රණය ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි... ආදරනීය එළකිරිවාසීනී, 2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක...
  5. sadamol buwa

    එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය

    එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය
  6. sadamol buwa

    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාŠ

    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාŠ දැක්ම එළකිරියේ සිටිනා තනිකඩ අපගේ සිතුම් පැතුම් හදුනා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටීමට මෙතුවක් කිසිවෙකු සමත් වී නැහැ. දිනෙන් දින තනිකඩ අපගෙන් එළකිරිය ඈත්වෙමින් පවතී. ඒ වෙනුවෙන් පෙනී සීටීමට දැන උගත් තරුණ කණ්ඩායමක් මෙවර එළකිරි මැතිවරණ වේදිකාවට ගොඩ වී ඇත...
  7. sadamol buwa

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන# එලකිරියේ පැවැත්වෙන 2020 ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වෙනුවෙන් එලකිරි තනිකඩ පෙරමුණ මෙවර තරග වැදීමට බලාපොරොත්තු වෙමි. එබවින් ගම් මට්ටමේ බිම් මට්ටමේ හොඳ සංවිධාන ශක්තියක් ඇති තනිකඩ ඔබට අප හා අත් වැල් බැදගෙන අපගේ ජයග්‍රහණය විජයක් ග්‍රහණයක් කිරීමට අප...
  8. sadamol buwa

    ඡන්ද ප‍්‍රථිඵල විග‍්‍රහය - ගම්පහ දිස්ත‍්&#8205

    ඡන්ද ප‍්‍රථිඵල විග‍්‍රහය - ගම්පහ දිස්ත‍්&#8205 ගම්පහ දිස්ත‍්‍රික්කයේ මේ පාර පැහැදිලි වෙනසක් සිද්ද වෙනවා....ගියපාර හංසයා දින්නත් මේපාර වෙනස් වෙනවා... අනිවා මේ පාර ගෝඨා වැඩි චන්ද ලක්ෂයකින් විතර දිනනවා. විකල්පයත් ලක්ෂයක් විතර ගන්නවා. ආසන මට්ටමින් ගත්තොත්.... වත්තල - සජිත් මීගමුව - සජිත් කටාන...
  9. sadamol buwa

    ඡන්ද ප‍්‍රථිඵල විග‍්‍රහය - කොළඹ දිස්ත‍්‍&#351

    ඡන්ද ප‍්‍රථිඵල විග‍්‍රහය - කොළඹ දිස්ත‍්‍&#351 එලකිරියෙත් මාසයක් දෙකක් තිස්සේ තිබ්බ මැතිවරණ උණුසුම ඉවර වෙලා දැන් ඉතින් කට්ටිය චන්දෙට ලෑස්ති වෙනවා.. මම මේ කියන්න හදන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ලැබෙන්න පුලුවන් කියලා හිතන මැතිවරණ ප‍්‍රතිඵලය ගියපාර හන්සයා හෙවත් සිරී අංකල් 162459ක් වැඩි චන්ද අරන්...
  10. sadamol buwa

    රෙප් පවර් එක 26 වෙලා..

    රෙප් පවර් එක 26 වෙලා.. බලන්න යාලුවනේ. මගේ රෙප් පවර් එක 26ක් වෙලා... ඒ වෙනුවෙන් දායක වුනු ඔයාලා ඔක්කෝටම ස්තූතියි.. ඒ විතරක් නෙමෙයි මට උදව් කරපු හැම දෙනාටම රෙප් දන්සලක් දෙන්න මම තීරණය කලා... හැමදාම පුලු පුලුවන් හැමොටම 26 ගානේ දෙනවා. ඒවගේම ඔයාලත් මේකේ කමෙන්ට් කරන හැමොටමත් රෙප් ඛෙදාහරින්න...
  11. sadamol buwa

    බෝනික්කෙක් වගේ කෙල්ලෙක්... (.)(.)|| ( Ɏ )

    බෝනික්කෙක් වගේ කෙල්ලෙක්... (.)(.)|| ( Ɏ ) මේ වගේ එකක් නම් ඉතින්.....ම්....
  12. sadamol buwa

    චූටි මැණිකේ.... - Shalini Fernando

    චූටි මැණිකේ.... - Shalini Fernando
  13. sadamol buwa

    සරාගේ හැඩ...

  14. sadamol buwa

    ලසනි සමරතුංග

    ලස්නි සමරතුංග
  15. sadamol buwa

    විදූශි උත්තරා....

    විදූශි උත්තරා....
  16. sadamol buwa

    Saasha Karunarathne

  17. sadamol buwa

    කෑල්ලක් සෙට් කර ගමු.....

    කෑල්ලක් සෙට් කර ගමු..... එලකිරියේ උඩ පහල යනකොට දැකපු දෙයක් තමයි ගොඩක් කොල්ලොන්ට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ ගෑණු ප්‍රශ්ණය....:D ඒ කියන්නේ කෙල්ලෙක් නැති එක.... උදාහරණයක් ගත්තොත් අනුරාධ කොලුවා...:lol: අසහන දරුවා.... තව අපේ දෙයියන්ට උනත් තාම ගෑණු පරාණයක් නෑනේ.....:yes: මම අද කියන්න යන්නේ හීන්...
  18. sadamol buwa

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    ජිවිතයේ කරපු කුප්ප වැඩ.... අපි හැමෝම අපේ ජීවිත කාලේ මොනයම් හරි කුප්ප වැඩක් කරලා තියෙනවා.... පස්සේ කාලෙක් ඒ දිහා හැරිලා බලද්දී සමහර වෙලාවට හිනා යනවා....:lol: සමහර වෙලාවට ඇඩෙනවා....:sorry: මේ නූල දිග ඇරෙන්නේ අපි කරපු කුප්ප වැඩ ආයේ ආයේ මෙනෙහි කරන්නයි.... අනිත් අයට ඒවා දිහා බලලා හිනා වෙන්නයි...

    No contents