ඡන්ද ප්රථිඵල විග්රහය - කොළඹ දිස්ත්ş
එලකිරියෙත් මාසයක් දෙකක් තිස්සේ තිබ්බ මැතිවරණ උණුසුම ඉවර වෙලා දැන් ඉතින් කට්ටිය චන්දෙට ලෑස්ති වෙනවා..
මම මේ කියන්න හදන්නේ කොළඹ දිස්ත්රික්කයේ ලැබෙන්න පුලුවන් කියලා හිතන මැතිවරණ ප්රතිඵලය
ගියපාර හන්සයා හෙවත් සිරී අංකල් 162459ක් වැඩි චන්ද අරන් දින්නත් මේ පාර ජවිපේ වෙනම බල්ලීමත් එක්කයි මහේෂ් ගේ සම්ප්රාප්තියත් එක්කයි චන්ද ටිකක් අඩුවෙනවා... ආසන්න වශයෙන් ලක්ෂයකට වැඩි චන්ද සංඛයාවක් මේපාර ජවිපේ ඇතුලු විකල්පයට යනවා සජිත්ගෙන් ගැලවිලා.... වැඩි චන්ද 25000කින් විතර සජිත් කොළඹ දිස්ත්රික්කය දිනන්න හැකියාවක් මේ පාර තියෙනවා...
ආසන මට්ටමෙන් ගත්තොත්
නැගෙනහිර කොළඹ - සජිත්
මැද කොළඹ - සජිත්
බොරැල්ල - සජිත්
බටහිර කොළඹ - සජිත්
දෙහිවල - සජිත්
රත්මලාන - හංසයා ගියපාර වැඩි චන්ද 6000කින් දින්නත් මේ පාර ගොඨා දිනන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා
කොළොන්නාව - සජිත්
කෝට්ටේ - සජිත්
කඩුවෙල - ගෝඨා
අවිස්සාවේල්ල - ගෝඨා
හෝමාගම - ගෝඨා
මහරගම - ගෝඨා
කැස්බෑව - ගෝඨා
මොරටුව - ගියපාර හංසයා දින්නත් මේ පාර ගෝඨා දිනනවා...
මේ අනූව ගියපාර හංසයා දිනපු ආසන දෙකක් මේ පාර ගෝඨාට යනවා ඇර වෙන ලොකු වෙනසක් කොළඹින් බලා පොරොත්තු වෙන්න බෑ...

Last edited: