මට නන් එපා වෙලා තියෙන්නෙ බන් හැමදාම එකම එලවලු ටික කාලා
කාගිල්ස් , කීල්ස් තියෙන්නේ එකම එලවලු ටික => අල , කැරට් , ලීක්ස් , බෝන්චි.
කොලඹ පැත්තෙ පොලකට ගියත් කොස් දෙල් මැනියොක් වගේ ගමේ දේවල් ටිකක් තිබ්බ හැමදාම එකම ජාති ටික
මේව කාල එපා වෙලා...
සෝස් ජාති , අච්චාරු ජාති ගත්තත් සුපර් මාකට් එකේ එකම...