අලුත් , අමුතු කෑම/රෙසිපි

kokis123456

Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    මට නන් එපා වෙලා තියෙන්නෙ බන් හැමදාම එකම එලවලු ටික කාලා

    කාගිල්ස් , කීල්ස් තියෙන්නේ එකම එලවලු ටික => අල , කැරට් , ලීක්ස් , බෝන්චි.
    කොලඹ පැත්තෙ පොලකට ගියත් කොස් දෙල් මැනියොක් වගේ ගමේ දේවල් ටිකක් තිබ්බ හැමදාම එකම ජාති ටික

    මේව කාල එපා වෙලා...

    සෝස් ජාති , අච්චාරු ජාති ගත්තත් සුපර් මාකට් එකේ එකම දේවල් ටිකක් තියෙන්නේ , උමන්දාවෙ නන් ටිකක් අලුත් කෑම ජාති තිබ්බා

    උබල කන වැඩිය ප්‍රසිද්ද නැති කෑම මොනාද ?

    උදා - බදුල්ලේ පැත්තෙ උන් මැනියොක් කොල මැල්ලුම , කෙහෙල් බොඩ , කොල්ලු
    මීගමුව තැම්බුම් හොද්ද , මාලු, මස් ජාති අලුත් විදිහට
    දකුනේ ජාඩි ජාති
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ගෙදර ළමයින්ට අඩුම කුඩුම දීල උයන්න දීල බලපන්. උන්ටම කැමති දෙයක් හදල දෙන්න කියල. කාල බලපන්කො, අමුතු ටේස්ට් එන්නෙ පට්ට...:love2::love2::love2:
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    Lankawe style ekata hadanawa nam itin kirata, mirisata, bedum, sambal, mellum. ekama de kaala epa wela nam uyana widiya wenas karanna wena rataka recipe ekak try kala nam hari. mama kapuwagen south east asian kema hndai. African nut grilled fish dishes hondai. Spicy kanwa nam indonesian (chicken, goat, beef, fish balado), burmese(chicken, beeef sibyan) meat dishes lankan taste ekata match wenawa. Google karama recipies eti.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඉතින් හැමදාම යන තැන් නැතුව පොඩි වෙනසක් කරලා බලන්න. තොග කඩයකට නැතිනම් සතොස උනත් ගිහින් බලන්න වෙනස් දේවල් ගන්න තියෙනවා. කොලබ ඉන්නවා කියුවට ඉන්න පැත්ත කියන්න ලග පාත තියෙන පොලට උනත් ගිහින් බලන්න.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    කීරොටී, පුස්නාප්ප හදන හැටි ඉගනගන උදේට කාල බලපං. මරු
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    එහෙම බලන්නේ නෑ අම්මා හදලා දෙන එක කනවා හැබැයි ඉතින් හැම වේලකටම මස්,මාලු,කරවල,හාල්මැස්සෝ,සොසේජස් වගේ මොනාහරි එකක් සෙට් වෙනවා.