මෙහෙම ස්ලබ් එක හදා ගන්නේ කොහොමද කියල දන්නවද ? අපේ හදපු ස්ලැබ් එකේ කඩතොලු , බීම් පාත් වෙච්ච තැණ් තියනව...එව හදන්න පුලුවන්ද මේ විදිහට ?
health safty eka gana poddak hithala karana deyak karapan, oya cementhi dust eka ehcchar sellam deyak nemei,
------ Post added on Dec 19, 2023 at 10:04 AM
anna ekai...neat nathi ewa grind karala hadanna puuwanda ? ehema nattan cement/potty walin purawanna weida ?ඔය හදල නෙවෙයි නේ
මොනවත් කරලා නෑ නේද
ස්ලැබ් එක නීට් එකට දාන්න ඕනේ මුක්කු ටික හරියට ගහල හොඳ බෝඩ් වලින්
Danata thiyena situation eke photo ekak dapan.
මෙහෙම ස්ලබ් එක හදා ගන්නේ කොහොමද කියල දන්නවද ? අපේ හදපු ස්ලැබ් එකේ කඩතොලු , බීම් පාත් වෙච්ච තැණ් තියනව...එව හදන්න පුලුවන්ද මේ විදිහට ?
View attachment 221160
පුළුවන් පෙන විදියට ලොකු අවුල් නෑ අර විදියට කපුවනම් හරි යයි වගේ
"අපේ හදපු ස්ලැබ් එකේ කඩතොලු , බීම් පාත් වෙච්ච තැණ් තියනව...එව හදන්න පුලුවන්ද මේ විදිහට ? "
If you have these issue, first thing I recommend is calling structural engineer and get his advice. Concrete stability and longevity depend on solid beams and amount of damage.
yes correct , most of the wood are been reused over and over again.and naturally wood tend to expand under heat.i'm talking about those kind of bendsI guess he is not referring to a structural issues or porous concrete or something, it is about the finish.if they have used normal wood or or re-used plywood for the shuttering this happens. but really really good finishing can be achieved by using those special type of plywood made for concrete shuttering, if done correctly.
awulak nahane. monada damma Bar melwa or Lanwa
purawanawa nan purawanna wenne kapararuwenda ? putty walin puluwanda ?ස්ලැබ් එකේ ෆිනිෂින් මදි නම් දළඹ කපරාරුවක් ගහන්න පුළුවන්. ගොඩක් පුරවන්න වෙනවද කියල වැඩේ පටන්ගන්න කලින් බලන්න. ගොඩක් පුරවනවට වඩා සිලිමක් ගහන එක ලාබ වෙන්නත් පුළුවන්
View attachment 221172
මෙතන ඉඩ මදි වගේ පේන්නෙ. අඩි කීයක් තිබ්බද?
affa..echchara deyak nan baoka concrete daddima thamai karaganne...Grid karata concrete finish ekama ganna amarui grinding patches pena nisa...
dan thiyena adupadu hadaganna wenne honda bonding agent ekak ekka concrete 1" ka wage layer ekak dala thamai...lesi naha...hold fast widiyata concrete nails ehema gahala karanna wei..eth ara look eka ganna amarui dan...
adi 4k wage...dorak danna ida thibbeස්ලැබ් එකේ ෆිනිෂින් මදි නම් දළඹ කපරාරුවක් ගහන්න පුළුවන්. ගොඩක් පුරවන්න වෙනවද කියල වැඩේ පටන්ගන්න කලින් බලන්න. ගොඩක් පුරවනවට වඩා සිලිමක් ගහන එක ලාබ වෙන්නත් පුළුවන්
View attachment 221172
මෙතන ඉඩ මදි වගේ පේන්නෙ. අඩි කීයක් තිබ්බද?
ගොඩක් පළුදු ලේවල් නැත්නම් දළඹු කපරාරුව ගහන්ට වෙයි. ගහලා ෆිනිශින් කරගන්ට.ow ow...mama karanna neme..bass kenekta kiyala karawanna baluwe
anna ekai...neat nathi ewa grind karala hadanna puuwanda ? ehema nattan cement/potty walin purawanna weida ?
------ Post added on Dec 19, 2023 at 11:45 AM
View attachment 221168
man gawa hoda photo ekak na ..... beam ehema madin yanthan path wela thiyenne...parana lali ne ban mun use karanne
------ Post added on Dec 19, 2023 at 11:47 AM
Plastering karapan ban.
අපේ බාස්ලා නීට් එකට බඳින්නෙ නෑ බන්. සිමෙන්ති ගානවා හැමතැනම ගූ ගොඩ වගේ. ගලුත් පිලිවෙලක් නෑ.අඩෝ මේ ලුක් එකට නම් මන් පට්ට කැමති. අර පිටිපස්සේ තියන ගඩොල් බිත්තිය එහෙම පට්ට. අපේ ගෙවල් වල ඔහොම එන්නේ නැහැ බන්.
purawanawa nan purawanna wenne kapararuwenda ? putty walin puluwanda ?
දළඹ කපරාරුව කියල ඒකට කියන්නෙ. ඒකට බාස්ලගේ ගණන් වැඩියි බිත්ති කපරාරුවට වඩා.man dakka tile adhesive + putty mix karala oya look eka ganna puluwan kiyala