1. chatudil

    අටමස්ථානයේ පිං කැට

    අටමස්ථානයේ පිං කැට ටික හැදුවොත් නරකද, කොටසක් එහි නඩත්තුවටත්, අනෙක් විශාල කොට රටේ දුප්පත් කන්න නැතු ඉන්න ළමයි පෝෂණය කරන්නත්, ඔවුන්ට අධ්‍යාපණය දෙන්නත්. මොකද සල්ලි ගොඩ ගසා ලමයි අපයෝජනය කරන පව් වලට සම්මාදම් වෙන්න අපිට බැරිය.
  2. chatudil

    ශ්‍රි මහා බෝධි වැලිමළුවට ටයිල් ආවරණය ආවේ කොහොමද? මෙ ඝනයන්ට ඇත්තටම පිස්සුද ?

    වැලි උඩ ඇවිද්දත්, ගඩොල් උඩ ඇවිද්දත්, ඔතනට එන අයගේ රු 1000කට වගේ කෙල වෙලා, සිතේ දියුණුවක් ඇති නොවේ නම්. කලින් අවුද්දේ ඇවිත්, මේ අවුරුද්දේත් ආවාම තියෙන්නේ ඒ අසරණ වෙච්ච මුහුණ නම් ඉතින් වැඩක් තියේද?
  3. chatudil

    රුපියලට නැවත කෙලවේ 💥💩

    2010 ඉදලා බැලුවාම 120ට තිබ්බ $ එකට 3 ගුණයකින් වගේ කෙල වෙලා 2022 වෙද්දී, ඉතින් තව 3 ගුණයකින් කෙල උනොත් ඕක 1000ට වගේ යනවා. ඉතින් ඕක කෙල වෙනකම් බලාගෙන හිටියොත් රටේ ජනතාවට තමයි කෙල වෙන්නේ. මොකද තාම කිසිම දේශපාළුවෙක්ට ඕක ගොඩ දාන්න බෑ තියන ණය කන්දරාව නිසා. රටේ මිනිස්සුන්ට එකතු වෙලා මොනා හරි කරන්න...
  4. chatudil

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    ඕක හරියටම බලා ගන්න මම දෙයක් කියන්නම්, යූ ටුයුබ් වීඩියෝ එකක් හදලා දාපං සියළුම මැරුනු උන් වෙත (දිව්‍යලෝක, අපායවල හා අනෙක් සැරිසරන උන් වෙත). එක දවසක් දාලා රෑ 12ට එදාට කනත්තකට එන්න කියලා. හැබැයි තනියම යන්න. මැරුණු එකෙක් හරි ආවොත් ඉතින් වැඩේ හරි. හැබැයි ඉතින් ජීවත්වෙලා ඉන්න එකෙක් prank කරන්න බැරි...
  5. chatudil

    යට කලිසමේ පැල්ලමක්

    හාමුදුරුවරු ගැහැණු ළමයිගේ යට කලිසං කීයක් ගැලෙව්වාද කියලා බලන්න කොමිටියක් පත් කරමු. මුළසුන මැදගොඩ අබේතිස්සට දෙමු
  6. chatudil

    අයි ටී උන් ඉවරයි 💩💮

    සසර වසන තුරු නිවන් දකින තුරු පිං කෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා කියලා දැන් හැමෝම රට පනින්න ඉන්නේ.
  7. chatudil

    හාමුදුරුවන්ට අරක්කු ඕනෙලු 😂 😂 😂

    මේවගේ චීවරදාරියන්ගෙන් රට, ජාතිය බුද්ධ සාසනය බේර ගන්න නාන්සාර, කස්සප, මිහින්තලේ එකෙක් කටක් අරින්නේ නැති හැටි. ඉතින් අපි ඉන්නේ කොච්චර රැවටීමකද කියලා හිතා ගන්න පුළුවන්
  8. chatudil

    ඊයා සක්කිලියගෙ මූනෙ කැත 🤢

    බුද්ධ සාසනය බේර ගන්න කියලා අන්‍යාඅගමිකයන්ට ගහන්න බලාගෙන ඉන්න නානසාර, මිහින්තලේලා, කාස්සපලා වගේ අය සද්දයක් නෑ මේ වෙන වැඩ වලට. ඉතින් සිංහල බෞද්ධයෝ ඉන්නේ කොතරම් මායාවකද?
  9. chatudil

    බරපතල ලිංගික අපයෝජනයක් සිදුකල සීතාවක සෝරත හිමි නිදහස් 😠 😡 👿 😤 🤬

    ජනාධිපති නීතියට ඉහලින් කවුරුත් නෑ කිව්වට, නීතියට ඉහලින් සල්ලි ඉන්නවා වගේ තාමත්. පල්ලේගම හාමුදුරුවෝ වෙනුවෙන් නීතිඥයෝ බර ගානක් පෙනී ඉන්නේ මොකටද. පැණි ඇති තැනට තමයි ඇඹලයෝ ඇදෙන්නේ
  10. chatudil

    ජෙප්පො, පාස්පොර්ට් එකට කොටියෙක් දාලා......

    කොටි බලනවට වඩා අලි බලන්නයි සුද්දෝ ලංකාවට එන්නේ. අලියෙක් තමයි දාන්න ඕනි.
  11. chatudil

    ඩොලර් එක කනෙන් අල්ලල පාලනය කරන් හිටපු අපෙ කාලෙ විරයා

    ඩොලර් එකට සාපේක්ෂව රුපියල ගොඩ දැම්මේ නන්දලාල් වීරසිංහ. දැන් මිනිහටත් පාලනය කර ගන්න බෑ වගේ. මොන දේශපාලකයා ආවත්, ඉතින් රටට ඩොලර් වැඩිවෙනවද? එක්කෝ රටේ කෑලි විකුණන්න ඕනි නැත්නම් සජිත් කියනවා වගේ එලොන් මස්ක් වගේ ධනවතුන්ගෙන් ආධාර හිගා කන්න වෙනවා.
  12. chatudil

    දෙමළ කොටි සමරන කැනඩා ඇමතිලා

    ප්‍රභාකරන්ගේ Genocide එක තමයි සමරන්නේ. ගොන්නුන්ට ආතල් දෙනවා.
  13. chatudil

    Yes කියල කමෙන්ට් කරන්න. කමෙන්ට් බලන්න එපා.ඇඬෙනව ගුපියනේ

    විශ්ව මාතාව Mark Zuckerberg අයියද? එයානේ ඔය Share button එක දැම්මේ FB එකට. රු 100000 කෙසේ වෙතත් කට්ටිය Share කලාම page එකට ලයික් නම් ගන්න පුළුවන් ඒ වගේ ගානක්.
  14. chatudil

    ෆොරින් කරන්සි USD ලන්කාවෙ බැන්කුවල අන්න කෙල 💥💩

    රටේ කිසිම නිශ්පාදනයක් වෙන්නේ නෑ. IT වලින් 5 Billion හොයන්න බෑ 2030 වෙද්දී. IT Field එක down. මිනිස්සු හැමෝම යන්නේ quick money වලට. කෘශිකර්මයත්, සංචාරක කර්මාන්තයත් දියුණු කරගන්නේ නැතිව ලංකාවට ගොඩ යන්න අමාරුයි. ඉට පස්සේ වෙන්නේ වකුගඩු විකුණනවා වගේ ලංකාව කෑලි කරලා විකුණන්න.
  15. chatudil

    🙏 මහින්ද ජනාධිපති තුමා යුද්දේ ඉවර නොකලා නම් අද මොනවා වෙලා තියෙයි ද?

    සමහර විට සාම ගිවිසුමක් ගහලා, දෙන්නා එක්ක එකට හොරා කන්න ඉඩ තිබ්බා සිංහල මිනිස්සුන්ගෙයි, දෙමල උන්ගෙයි දෙකෙන්ම පිල්ලයාන් වගේ. සිංහල දෙමළ ආරවුල තාම තියෙන්න ඉඩ තිබ්බා ජන්ද ගන්න
  16. chatudil

    අපෙන් කැපුවා හැකර්ට පූජා කරා... අලුත්ම බද්දක් ... ලක්සෙකට වඩා ප්‍රයිවෙට් වැඩක් කරොත් 5%ක බද්දක්...

    දියුණු රටක් දකින්න නම් ඉතින් බදු ගෙවිය යුතුයි. ඒවා එපා කියලා හිටියොත් අපි හැමදාම 3rd World තමයි. මෙහෙ බදු එපා කියන කට්ටිය පිටරට ගිහින් 30% ගනන් වලින් බදු ගෙවනවා. එහෙත් රජය ජතතාවගේ බදු මුදල් ගැන සහතික විය යුතුයි. කලින් ඉන්න උන් ගසා කෑවා, දැන් හැකර් වරුන්ට පූජා කරනවා.
  17. chatudil

    තුම්මුලේ විමලේ.

    කොටි ත්‍රස්තවාදීන් හිස ඔසවනවා වගේ සටන් පාඨ‍ ඉවරයි. සිංහලුන්ට මහින්ද එපා වෙලා වගේ දෙමළුන්ට ප්‍රහාකරන් හා කොටි එපා වෙලා ඉන්නේ. ඒ අතර විමල්, අර්චුනා වගේ අය ඇවිත් ඉන්න ටිකට මෝඩ චූන් දෙනවා. ඉස්සරහට ජාති ආගම් නාමෙයෙන් මිනිස්සුන්ව Brainwash කරන්න අමාරුයි ආගමේම එල්ලිලා ඉන්න කොටසක් හැරුණු කොට. මේ කෝලහල...
  18. chatudil

    මේවා තහනම් නැද්ද , මේක AI ෆොටෝ එකක් ද ?

    උන්ගෙම ඝාතකයෝ උන්ම දේවත්වයෙන් සමරනවා, ඒකයි ඉන්දියාවේ දකුණු පැත්තෙන් පල්ලෙහාට ඉන්න උන්ගේ තියන වෙනස.
  19. chatudil

    පාටලී චම්පික රණවක මහතා ගල් අඟුරු කොමිසමට යන්නෙ නැතිව හැන්ගුනේ ඇයි

    කලින් ආණ්ඩුවල හිටපු උන්, ඉස්සර ගල් අගුරු වලින් ගසා කාලා තියනවා හොද හැටි ඒකයි
  20. chatudil

    PayPal ලුත් ලංකාවේ කලුවන්ට හොදම එකෙන් ඇරලා නේද😂😂😂

    යන ගාන නෙමෙයි, එන ගාන ගැන හිතලා business කරන්න. පිටරට නිසා අපේ රටේ වගේ කුනු කොල්ලෙට විකුනන්න ඕනි නෑ. කැපෙන ගාන customerගෙන් අය කර ගන්න.

    No contents