NPP එකට කඩේ යන උන් ඩොබිලු
එහෙම නැති උන් ඇඩෝබි (Anti ඩොබි, බය්යෝ, ටොය්යෝ) ලු
ඔය ඔක්කොම දේශපාලුවෝ හදපු නම් තමන්ට චන්දෙ දෙන,නොදෙන උන් කොටවන්න) ජන්දේ අරන් පාර්ලිමේන්තු යනඋන් උතුමානෝ ලා. රට වෙනුවෙන් හොඳ දෙයක් කියනකොට අනෙක් එකාට දිරවන්නේ නැති උනාමත්, තමන් චන්දෙ දීපු උනතුමාමාණන්ට කෙල වෙනකොට ඒක...