මට ලැබුණු පළවෙනි සහ වටිනාම 1 st love gift 1 තමයි මෙන්න මේ නිසදැස
" බලා හිදිමි මම පියමන් පාමුල....
ඔබ යළි එනතුරු පියගැට බැසගෙන...
ඇහැළ මල් යාය මත ජීවිතය විසිරීලා...
දිනනට කිසිත් නැති ජීවිතය පරවෙලා....
නික්ම යන වසත් කල....
ඉගිළ යන්නට කලින් එන්න ඔබ එන්න පියමන් පාමුලට ... "
I'll always...