විරුවෙක් නොමියෙයි කිසිදා මෙලොවේ මනුසත්කම් පිරි මිනිස් හදේ.....
සුසුමක් වී සැමදා පැතිරේවී නිම්හිම් නැති ආකාශ තලේ.......
අවියක් අභියස පණ නළ සිඳුනද අලිමoකඩ ඒ රුදු සටනේ.....
සවියක් විය ඔබ අපහට සැමවිට තැනුමට සුරපුර ලක් දෙරණේ.......
WE ALWAYS BE PROUD OF YOU........