මෙඩ් ඉන් චයිනා ඇදුම් ඇදන්,
ඉතලි සන්ග්ලස් දෙකක් දාන්,
කේඑෆ් සී එකෙන් කාලා එකෙක්
ගොඩ වුනා උගේ මේඩ් ඉන් ඉන්ඩියා ඇල්ටෝ එකට.
පිටිපස්සේ ගහලා තිබුනා සින්හ ලේ කියලා.
රැල්ලට යන්න ඕනෑ නෑ බන්.
මම කියන්නේ නෑ තමන්ගේ ජාතියට ආදරය කරන්න එපා කියලා. ඕනම කෙනෙක්ට තමන්ගේ අම්මා තමයි හොදම අම්මා,ලස්සනම අම්මා. ඒ වගේම...