1. amilaboy

    Pen drive 1, Ram 1k කරගන්න ඕනේද?

    වර්චුවල් මෙමරි එක වැඩි උනාට රැන්ඩම් ඇක්සස් මෙමරිය වැඩි වෙන්නේ නැත
  2. amilaboy

    ජැකාට Address නැති වෙන්න දෙනවා

    මේක බෙදා ගත්තට ස්තුතියි වටිනා පැයක්, ඩේටා කපන් බැලුවට පාඩු නෑ. චින්තන කියන කතාව ඇත්ත. කෙනෙක්ට එක උ පොර වීමේ උත්සහයක් විදියට පෙනෙන්න පුළුවන්. එත් ඔහු කියන කතාව බොරු නෙමෙයි.
  3. amilaboy

    සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

    මොන කුණුහරප කතාවක්වක්ද ඔයි. ඒ පොඩි එකෙක්ගේ යට ඇදුම දැක්කම නගිනවන්ම්, එක බලන එකාගේ වනචර කම. ඒවාට ගම්වල ඉන්න උන්ගේ කාම විකුර්ති වෙනව නම් උන්ට බෙහෙත් කරපන් . තෝ කියන විදියට අර හමබයෝ ගෑනුන්ට පෙරවලා තියෙනවා වගේ ගෝනියක් තමයි ළමයින්ටත් අදින්න වෙන්නේ. මේකට වැරැදී කරුවන්ට දැඩි දඩුවම් දෙන්න ඕන.
  4. amilaboy

    අයින්ස්ටයින් පරදයි

    මේ මොන විකාරයක්ද බන් මේ? IQ 200 ත් පන්නපු උන් ඕන තරම් ඉන්නවා ලෝකේ. පොඩ්ඩක් දාන්න කලින් ගුගුල් කරලා බලපන්. ඔය iq ටෙස්ට් වලින් බුද්දිය මනිනවා කිව්වට මනින්නේ දැනුමම තමයි බන්.
  5. amilaboy

    බොඩිබිල්ඩින් - නීති රීති

    පළමුවෙනි නිතිය තමයි මාසේ මුල ජිම් එකේ ෆීස් ගෙවපන්. නැත්නම් ජිම් අයිතිකාරයාගේ වස් වදිනවා. :P:P
  6. amilaboy

    facebook like!

    දන්නා ප *** කතා කරපන්. සමහර පොස්ට් වලට ලයික් දන්නේ එක දැක්කා කියන පදනම මත
  7. amilaboy

    මේ සින්දු කොච්චර සිරාද?

    mona magula unath. eka digata ahaddi epa wena
  8. amilaboy

    රවී vehicle tax අඩුකරයිද බන්?

    tax වැඩිවෙන්නේ නැහැ. හැබැයි අඩුවෙන්නෙත් නැ
  9. amilaboy

    DAWASA (sirasa TV)

    දැන් චන්දෙ ඉවරනේ බන්. මොනවා උනත් පට්ට දැනුමක් ගත්ත නොදන්නා දේවල් ගැන
  10. amilaboy

    කවුද මේ?? - අනිවා බලපල්ලා

    ඕක සක්‍යා එකේදී කරේ. මන් නම් දකින්නේ කුහක කතාවක් විධියට
  11. amilaboy

    ලොව ප්‍රථම 4K ස්මාර්ට් දුරකථනය

    මොන මෝඩ වැඩක්ද බන් මේ
  12. amilaboy

    විපක්ෂ නායක සම්පන්දන්

    සම්බන්ධන් ටොෆිය කෑවා
  13. amilaboy

    ජායාරූපකරණය මුලසිට සරලව නොමිලේ ඉගෙනගන්න

    මාර්ක් වොලස්. මගේ ප්‍රියතම ගුරුවරයා
  14. amilaboy

    ස්වීට් ඇන්ඩ් සෙක්සි ලමිස්සියේක්ගේ ඩබ්මෑ&

    ස්වීට් ? සෙක්සි? කෝ.... කොහෙද ??
  15. amilaboy

    ලෝකෙම ජනප්‍රිය!!

    ස්ටික් හීරෝ එකේ අමුකොපියක් නේද?
  16. amilaboy

    පුතාට කොම්පියුටරයක් ගන්න

    පොඩිකාලේ තරුණ කාලේ නොගහන ගේම් වයසට ගිහින් ගහන්නද බන්. උබ කොම්පුටරයක් අරන් දීපන්. උබට තියෙන ප්‍රශ්නය ඉස්කෝලේ කොල්ලෝ අරියාදු කරන එකනේ. කෝම්පුටරේ සාලේ තියලා පාස්වර්ඩ් එකක් දාපන්. දවසකට නියමිත වෙලාවක් ගේම් ගහන්න පුරුදු කරපන්. ගේම් ගහන්න ඉන්ටර්නෙට් ඕනෑම නැනේ. මේකේ ඉන්න උන් උන්ට ළමා කාලයක් තිබ්බේ නැ...
  17. amilaboy

    Jokerගෙ ඩයරිය ,,Heath Ledger,, :( :(

    ජෝකර් වෙන්නේ පලවෙනි රෙඩ් හුඩ්. මතක ඇතිනේ රතුපාට වෙස්මුනක් දාගෙන කට්ටියක් බැංකු හොරකන් කරනවා. එකේ ඔක්කොම මැරිලා අන්තිමට පෙන්නනවා එකෙක් ඒ වෙස් මුණ අහුලා ගන්නවා. උගේ මුණ පෙන්නනේ නැ . මිනිහා තමයි ජෝකර් වෙන්නේ.

    No contents