කැමතිම නූල මොකද්ද
බොලාල ඉතින් එළකිරි එකට ආවම මුලින්ම බලන Threads ඇතිනේ,,, :yes: :yes: :yes: දාමු බලන්ට කස්ටියටම දැනගන්න එක එක්කෙනා වැඩියෙන්ම කැමති Threads මොනාද කියල,,, :) :) :) මේ ගැන කලින් Thread එකක් ගියා වගේ මට මතකයි,, :eek: :eek: :eek: ඒක Missing හින්ද මට හිතුන ආය එළකිරි කොල්ලො...