1. චිරි චිරි වැස්ස

    Wonderful Pictures From SRI LANKA in 1970

    Wonderful Pictures From SRI LANKA in 1970 පොල්, පොල් තැබිලේ.... ස්... ස්....:oo: අයියේ.... කුරුම්බ එහෙම නැද්ද :lol: දෑස රිදෙනවා... පාර බලා ඉදලා.... මේ උන්නැහේ,,,:eek: අපෙ බල්ලගෙ දත් ටික මදින්ට බුරුසුවක් එහෙම නැතැයි...:oo: පෙට්ටිනම් පෙට්ටිම තමා :oo::rofl...
  2. චිරි චිරි වැස්ස

    [NEW] Get free Skype Credits

    ඔන්න Skype එකෙන් ආයමත් Offer එකක් දෙනව. :cool: :cool: මාසයක් යනකම් Landlines වලට Free Call ගන්න පුලුවන්.. :cool: :cool: ඉක්මනින් ගනිල්ලා... :growl: :growl: අද විතරයි මේ Offer එක දෙනව කියන්නේ :frown: :frown: මෙතනින් ගනිල්ලා තනියම බුදුවෙන්නෙ නැතුව ඔන්න උඔලටත් බුදු වෙන්න පාර පෙන්නුව.:) ඉතුරු...
  3. චිරි චිරි වැස්ස

    ඔලුවක් නැති උන් කරන දෙයක් [ඔබ තුමන් ලත් කරන&#3

    ඔලුවක් නැති උන් කරන දෙයක් [ඔබ තුමන් ලත් කරන&#3 :eek: ඔබත් විහින් මැරෙන්න හදන කෙනෙක්ද :eek:
  4. චිරි චිරි වැස්ස

    [NEW][SAMSUNG GALAXY S3 TOOLKIT V6.0] Drivers, Backup, Root, CWM, BusyBox + MORE

    [SAMSUNG GALAXY S3 TOOLKIT V6.0] Drivers, Backup, Root, CWM, BusyBox + MORE [GSM] Caution: Before you decide to do anything please read and re-read top to bottom afewtimes till you know what you doing/supposed to do. IMPORTANT: DO NOT USE THIS TOOLKIT TO ROOT OR FLASH CUSTOM RECOVERY ON A...
  5. චිරි චිරි වැස්ස

    Folders හංගන්න Software ම ඕනද?

    Folders හංගන්න Software ම ඕනද? Folders හංගන්න Software ම ඕනද?:oo: නෑ නෑ Hide කරන්න ඕනෙත් නෑ:) Folders හංගන්න සුපිරිම විදිහක් හම්බුනා :cool: Zip කරල password එකක් දාන එකත් හොදයිනෙ කියල දැන් කෑගහන්න එපා...:frown: උඔලගෙ තියන හොර පයිල් zip කරල password දාන්න ගියොත්, ඒව compress වෙලා ඉවර වෙද්දි උඔල...
  6. චිරි චිරි වැස්ස

    ඇයි දැන් මිනිස්සු මේ තරම් පහත්

    ඇයි දැන් මිනිස්සු මේ තරම් පහත් මහපාරේ දෙනෝදහක් ඉන්න වෙලාවක කට්ටියක් ඇවිත් මිනිහෙක්ගෙ අත් දෙකයි කකුලකුයි කපල ගියාට පස්සෙ, ඒ මනුස්සය, ඒමනුස්සයගෙ කැපිල වෙන් වුන ඒ අත් දෙකයි කකුලයි දිහා හූල්ල හූල්ල බලද්දි වටේ ඉන්න වේ* බල්ලො ටික photo ගගහ. එ මනුස්සය දිහා බලන් ඉන්නව.:growl: :growl: මේකද යකුනේ...
  7. චිරි චිරි වැස්ස

    ජපනා හපනා... Japana Hapana.. [සැර වැඩිද මන්ද]

    ජපනා හපනා... Japana Hapana.. [සැර වැඩිද මන්ද] ජපනා හපනා...බලහල්ලකො ජපන්නුන්ගෙ,,:oo: :oo: :eek: ආ නෑ ජපන්නියොන්ගේ,,New Technology:rofl: :lol: :rofl: නාන ඇදුම්... :cool: කොහොමද බෝලේ...:shocked: අනේ තොපි බලන බෝලෙ...:lol: මං නොදන්නවැයි ඒක :rofl: මේ චිරිය blur කරලනෙ :growl: :growl: blur නොකර...
  8. චිරි චිරි වැස්ස

    Windows 8 Pro EN US x64 Retail (UPDATEBLE VERSION) [Direct Links]

    Windows 8 Pro EN US x64 Retail (UPDATEBLE VERSION) Description Windows 8 introduces significant changes to the operating system's platform, primarily focused towards improving its experience on mobile devices such as tablets to rival other mobile operating systems (such as Android and...
  9. චිරි චිරි වැස්ස

    චිරි චිරියගෙ අලුත් වන්ඩිය

    චිරි චිරියගෙ අලුත් වන්ඩිය ඔන්න මචංල ඉදල ඉදල මමත් ගත්ත බයික්කුවක්:) මම මේක ගන්න කලින් එළකිරි එකේම ගොඩක් කොල්ලන්ගෙන් මේ ගැන අහල බැලුව,:yes: විශේෂයෙන්ම රත්තරං කොලුවගෙන්,:yes: පොරනම් එක හෙලාම කිවුවෙ මේකට වියදම් කරන ගානට Ax 1 or Hornet එකක් ගනින් කියල,:cool: ඔන්න ඒ හින්ද මම අපේ මවු පාර්ශවයෙන් අහල...
  10. චිරි චිරි වැස්ස

    අනේ අනිච්චං

    බොරුවට නවකතා කියන්න ඕනෙ නෑ:P බලපුවම වෙලා තියෙන්නෙ මොකද්ද කියල වැටහෙයි :yes: කවුරු කොහොම මොනා කරගෙන හිටියත් අන්තිමෙට ඉතුරු වෙන්නෙ තමා
  11. චිරි චිරි වැස්ස

    වැඩක් නෑ කිවුවොත් බොලු.....

    වැඩක් නෑ කිවුවොත් බොලු..... කොහොමද බලහල්ලකො පික්චෝර් ටික නිකන් බලල පුක හරවන් යන්නෙ නැතුව බම්බුවක්වත් (bump:P) දාන් යමල්ලා,,
  12. චිරි චිරි වැස්ස

    චිරි චිරියගෙ අලුත් ලැට් ටොප් එක

    චිරි චිරියගෙ අලුත් ලැට් ටොප් එක ගෙදර පරිපාලන අංශයට චිරි චිරි ගාල අලුතෙන් ගෙන්න ගත්තු ලැට් ටොප්පුව හොදද කියහල්ලකො.. :) :rolleyes: :rolleyes: Processor : Intel Core i7 (2.3 GH) 6 MB L3 cache Ram : 8 GB DDR3 Video Graphics : NVIDIA GeForce GT 630M (2 GB DDR3) Hard Drive : 1 TB SATA...
  13. චිරි චිරි වැස්ස

    මොකද හිතන්නෙ o.O

    :nerd: කල්පොනාවෙන් බලහල්ල :eek: මොක්කුදෝ ඉන්නව :rofl:
  14. චිරි චිරි වැස්ස

    ලොකු උදවුවක් ඕනේ

    ලොකු උදවුවක් ඕනේ අපි කිතුල්ගල පොඩි hotel එකක් හදන්න හිතන් ඉන්නව, :rolleyes: ඉතින් ඒක Design කරගන්න හොද නිවාස සැලසුම් හා වාස්තු විද්‍යා කරන කෙනෙක් ඕන මචංලා... :rolleyes: මම දැකල තියනව ඔය Tv Program වල ඉන්නව හොද Designer ල, :yes: එහෙම කෙනෙක්ව contact කරගන්න number එකක් තියනවනම් කා ගාව හරි මට...
  15. චිරි චිරි වැස්ස

    Yamaha Fz or Fz-s

    machan yamaha Fz series use karana un poddak kiyapalla Fz ekada honda Fz-s ekada kiyala.... :confused: Ada mama yamaha showroom ekalin beluwa.... Fz eka 3,28,000/= Fz-s eka 3,42,000/=
  16. චිරි චිරි වැස්ස

    කොහොමද size එක

    This Guy ............................................................. This Guy Has The Largest Feet In Britain **************************************************** 19-year-old Carl Griffiths has the largest feet in Britain. Carl wears size 63 shoes. Footwear for this guy is customly made and...
  17. චිරි චිරි වැස්ස

    ☜☆☞ Pictures That Make You Think Something Different

    නෑ නෑ.... පාවෙන්නෙ නෑ බොලව්.. :P ************************************************ ඉකේයියා :shocked: ************************************************ :shocked: :shocked: :shocked: :shocked: :shocked: ************************************************ :oo: :oo: :oo: :oo: :oo...
  18. චිරි චිරි වැස්ස

    TV Antenna

    මචංල මට කියපල්ලාෙකා Clear ඒකට ෙප්න්න දාන්න ෙහාද TV Antenna ඒකක්
  19. චිරි චිරි වැස්ස

    මොකද්ද ඔයාගෙ ???????

    මොකද්ද ඔයාගෙ ??????? අපි බලමු එළකිරි එකේ කට්ටියගෙන් වැඩිපුරම පාවිච්චි කරන Mobile OS එක මොකද්ද කියල,, :yes: :yes: :yes: ඒ වගේම තම තමන් පාවිච්චි කරන OS එකේ තියන පහසුකම් හා දුර්වලතා කිවුවත් නරකක් නෑ ;) ;) ;)
  20. චිරි චිරි වැස්ස

    චිරි චිරි Creation ≧✯◡✯≦✌

    චිරි චිරි Creation ≧✯◡✯≦✌ තරු කැකුළි 08LK_D3jNtQ :yes: :yes: :yes: මම හදපු Video එක කෙසේවෙතත් Audio එකවත් රසවින්දනම් Bump එකක්වත් දාගෙන ගියාට තරහක් නෑ :yes: :yes: :yes:

    No contents