ඔව් කොහොමත් music ආවට පස්සෙනෙ dance style එක එන්නෙ.:eek: නැත්නම් මොකේට නටන්නද.:confused: music genre එකට කලින් dance එන්නෙ නෑනෙ.ඔතන මුකුත් බොරු කියලාවත් ඇත්ත හංගලාවත් නෑ.hip hop music එකත් එක්කම මේ ස්ටයිල්ස් ඇති උනා.culture එකක් විදිහට.Wild Style,Breakin',Beat Street වගේ චිත්‍රපට බැලුවා නං ඒක...