ඔය සීන් එක නං ඇත්ත වගේ.මේ ලඟදී MC එකට ගියා වැඩ වගේකට lectures නැති වෙලේක.ආයෙ campus එකට යන්න වීල් එකක් ගන්න try කරා.(Campus එකට 1KM වගේ දුර එවෙලෙ lectures පටන් ගන්න හින්දා පොඩ්ඩක් හදිස්සියෙ හිටියෙ.වහිනවත් එක්ක) වීල් කාරයො 5කට අත දැම්ම.හැම එකාම බෑ කිව්වා.ලඟ වැඩි හින්දා.හරි අමාරුවෙන් යන්න වීල්...