මචෝ proxy list ගනන්. කවදාවත් ඔය අරහෙන් මෙහෙන් ගන්න එවායින් කරන්න යන්න එපා genuine කරනවා නම්. ඔය මුගේ adsense එකට ශොට් එක දෙන්න නම් මම පාවිච්චි කරන්න ගියේ normal proxy list එකක් free දෙන. එතකොට නේ ඒවා track වෙන්නේ ගොඩාක් අය පාවිච්චි කරන නිසා. ඔයා අහලා තියනවද private proxy කියලා දෙයක්. අන්න ඒ...