![]()
අපේ අක්කා සෞදි ගිහින් දැන් අවුරුදු එකහාමාරක් වෙනවා. රස්සාවක් නැතුව වේලි වේලි ඉන්නකොට අක්කා මට සල්ලි ටිකක් එවුවා ත්රිවිලර් එකක් ගනින් කියලා. මම ඒ සල්ලි වලින් පාවිච්චි කරපු TVS එකක් ගත්තා . එක කුස උපන්න සහෝදරියකගේ වටිනාකම කියලා නිම කරන්න බැහැ.
මට පික් මි දුවන්න ඕනේ. කොහොමද එකට සෙට් වෙන්නේ.
ai ban me 50KG hambaya mehema hasirenne?


ඔන්න මගේ යුටියුබ් චැනල් එක පටාන් ගත්තා. අද වැසි දවසක්. උබලට කොහොමද. බලපන්කො වීඩියෝ එක.
meke mu drive karanne aqua ekak. ai ban mehema ?
thawa rasawath post ekak methanin.----> http://www.elakiri.com/forum/showpost.php?p=22482840&postcount=15






