උඹලාට මතකද මහින්ද රනිල්ව තියන් හිටිය හැටි අනි්ත පැත්තේ නායකයා වදියට. මමත් එහෙමයි කරන්නේ දුර්වලයාව හරි මිතුරාව හරි අනිත් පැත්තෙන් තියාගන්නවා. ඌට කරදරයක් වෙන්න දෙන්නෙත් නැහැ. අන්තිමට බලද්දි උන් උන් පාට්නර්ලා. බලන් හිටිය අයට හබක්. සේම් තියරි. කබ්බෝ උඩ තියලා තියෙනවා අවශ්‍ය විදියට උන් කැපෙන්න වගේ නම්...