පින් කැපා ඉන්න ඹ්නා ටීම් එකේ එක අනිවාර්යයි. මම නම් මූව ඔපන් හරි හතරට හරි දාලා ටෙස්ට් කරලා බලනවා. 6,7 ඇවිල්ලා බැටින් ප්‍රෙෂර් එක මෙකාට දරාගන්න බැහැ. මූට බොල හත අටක් ඕනා සෙටල් වෙන්න ආපු ගමන් ගහන්න ගියාම හරි ටීම් එකේ බාගයක් අඩුවට අවුට් උනාම හරි මුට අමාරුයි. කැප්ටන්සි නම් හොදයි ඉන්න ලොන්තයෝ එකක්...