බොහෝ දුරට බැසිල් තමයි මටත් හිතෙන්නේ. ඔය ලිස්ට් ඒකෙන් අනුර ආවනම් මම කැමතියි. හැබැයි පඹයා ඹරිජිනල් හම්බවුනු නිසා කලින් ඒකාටත් චානස් තියෙනවා. උගේ කාලේ කරපු ලොකුම වරද පාස්කු ප්‍රහාරයට ඉඩ දිලා සද්ද නැතිව හිටපු ඒක. පාස්කු ප්‍රහාරය නොවිසුදූ අභිරහසක් හැමෝම දන්න.