තවත් කොරොනා රොගින් 5 දෙනෙක් මියයයි. #CORONA

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    ජුරාසික් පාර්ක් එක ෆේල් වෙන්නෙත් මෙහෙම කවුන්ට් කරල තමා. උන් හැම වෙලාවෙම කවුන්ට් කරන්නෙ සත්තු 232කට ඊට වඩා වැඩිය ඉන්නව කියල හිතන්නෙ නෑ. 232 ඕකේ නන් නැවත්තුව අන්තිමට ගිහින් සත්තු 300ත් පැනල උන් ටික පාර්ක් එක වනසනකන් උන් දන්නෙ නෑ මොකද්ද උනේ කියල. අපේ අයත් PCR කරන්නෙ එහෙම තමා දවසකට පොසිටිව් වෙන කවුන්ට් එකක් තියෙනව එතනින් එහාට යන්නෙ නැ.

    දවසට 500 - 1000 මැරෙද්දී මුං මේ 5කට බයවෙලා
    අඩුමගානෙ බන් උන් දන්නවනෙ අපි මැරුනෙ කොරෝන වලට කියල හරි මෙහෙ බන් ඒකත් දැනගන්න වෙන්නෙ මරණ සහතිකෙත් ආවට පස්සෙනෙ.

    අඩෝ පහ ගානෙමනෙ බං මැරෙන්නෙ :O
    ඒක කවුන්ට් කරන්න ඉන්න එකා දන්නෙ 5ට ගනින්න විතරයි.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    corona lankawata awa kale nam eka manussayek marunath mehe breaking news yanawa. anika manussayek marenawa kiyana ekath kochchara unath walakwannane ethakota baluwe. dan ehema neme, habai maha kalayak neme march idan balanakota masa 7k 8k wage dan maruna gana kiyanne news wala anthimata. dan dawasakata 300k panala patient la hamba wenawa. kalin thibuna salakilla danuth thibba nam mehema deyak wenne na
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,211
    18,848
    113
    අදාල නෑනේ
    125525886_3200358826742828_5594215891357029219_n.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකපාරක් ඉස්කෝලෙ විභාගෙකදි එක විශයක ලකුණු දීල තිබුනෙ 5,10,15,...95 විදිහට. මේ ගැන ලමයි සර් ගෙන් ඇහුවම සර් කිව්වෙ උත්තර පත්‍ර මිටිය විසිකරාම ලඟට වැටුන ඒවට 95යි ඊලඟට 90 යි ... විදිහට දුන්නෙ උඹලට ප්‍රශ්නයක් නම් ප්‍රින්සිපල්ට කියපල්ල කියල 😄

    true story
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,199
    955
    113
    එකෙක්වත් කොරොනා හැදිල නෙමේ නෙද මැරිල තියෙන්නෙ, වෙනත් රෝගයක් නිසා නේද? ජාතික රූපවාහිනී මැරෙන ගන කියන්නෙත් නැ දැන්