1. DIY

    ත්‍රීපෝෂ සහ සමපෝෂ සහ සුපෝෂ

    ඇයි කොහෙද ඉන්නේ? ඇඩ්‍රස් එක දීපං කිලෝ එකක් විතර එවන්නම්:rolleyes:
  2. DIY

    ත්‍රීපෝෂ සහ සමපෝෂ සහ සුපෝෂ

    ඔය කියන්නේ ඉස්සර මෙන්න මේ පැකට්ටුවේ රස වෙන්ටෑති
  3. DIY

    ත්‍රීපෝෂ සහ සමපෝෂ සහ සුපෝෂ

    අප්පටසිරි එහෙමත් සිද්දියක්ද? හැබැයි ත්‍රිපෝෂ වෙබ් සයිට් එකේ තියෙන්නේ මෙහෙම උපුටාගැනීම - ත්‍රිපෝෂ නිපදවීම සඳහා අවශ්‍ය වන ප්‍රධානතම අමුද්‍රව්‍යයන් වන්නේ බඩඉරිඟු හා සෝයා බෝංචි ය. මෙම ධාන්‍ය වර්ග දේශීය ගොවින්ගෙන් සහතික මිල ගණන් යටතේ ගොවි සංගමි හරහා මිල දී ගනු ලැඛෙි. මීට අමතරව මෙි සඳහා අවශ්‍ය වන...
  4. DIY

    ත්‍රීපෝෂ සහ සමපෝෂ සහ සුපෝෂ

    ඵේ කියන්නේ උයා දැන් පියතුමෙක්ද?:oo::P සුපෝෂ පැකට් එකක් අරන් මෝලකට දීලා තව පාරක් කොටලා බලලා ගෙනත් රහ කියන්නම්:rofl:
  5. DIY

    ප්‍රශ්නයක්

    ගොඩාක් වෙලාවට දේවාලයක් කියන්නේ ඉඩකඩ සීමිත තැනක්. අනික ඒවගේ ඒ ඒ දෙවිවරුන් සංකේතවත් කරන්න ඒ පාට වල බල්බ් වැල් දානවා මිසක් වෙන ලයිට් දානවා අඩුයි නේ. ගොඩක් වෙලාවට ප්‍රධාන පිලිමයට ඉස්සරහින් තිර රෙද්දක් දාලා තියෙන්නේ. එක්කෝ ඒ දෙවියන්ගේ පිංතූරයක් ඇඳපු එකක්. එතකොට ඉතින් කොහොමත් කලුවරයිනේ බං
  6. DIY

    ත්‍රීපෝෂ සහ සමපෝෂ සහ සුපෝෂ

    ත්‍රීපෝෂ සහ සමපෝෂ සහ සුපෝෂ මචංලා උඹලා ලඟදී ත්‍රීපෝෂ සහ සමපෝෂ සහ සුපෝෂ කාලා බැලුවද? ත්‍රීපෝෂ එක දැන් කඩවල් වල තියෙනවා සුපෝෂ කියලා. ඒක හරියට ඉරිඟු පොතු බාගෙට අඹරලා වගේ. රස මදි. සමපෝෂ එකෙත් කොලිටි බැහැලා. අනික සමපෝෂ එක ගහන්නේ CBL එකෙන්. ඉස්සර ප්‍රෝසෝයා එකේ කොලිටි නෑ. මම ලඟදී දවසක ත්‍රීපෝෂ ගුලියක...
  7. DIY

    කියවන්න හොද නව කතා පොතක්?

    සුජීව අංකල්ගේ මල් පොත් සෙට් එක කියවන්න:rofl: කොග්ගල නිලමේ? දොරලොක් හෝම්ස් ?
  8. DIY

    එනකොට

    අප්පෝ ඕකුන් වගේ කපටි ජාතියක්. අපේ පැත්තට අලුතෙන් ආවා ඌරු පවුලක්. මාසයක් විතර යනකම් මුන් බලෙන් අපිට කතා කරන්නේ. දැන් අප්පටසිරි හෙන සද්දේ. ඉඩම විකුණපු එකාටම ගේමක් ඇදලා හැමදාම රන්ඩු:rofl:
  9. DIY

    - මිනිහෙක් මැරුවම දැනෙන හැඟීම -

    මේ කතාව නම් ඇත්ත. මම නම් කවදාවත් අහලා නෑ මෙහෙම තමුන් කරපු දේවල් එලිපිට කියනවා. හමුදාවේ පොලීසියේ අය ඕන තරම් ආශ්‍රය කරලා තියෙනවා. නමුත් ඇහුවටවත් උඩින් පල්ලෙන්වත් හරියට උත්තරයක් ගන්න අමාරුයි. අඩු ගානේ school cadet platoon එකේ හිටපු උන් දන්නවා ඇති armory එකෙන් පිට armory එකේ කතා තහනම්.:yes: අනික මේ...
  10. DIY

    SEO TOOLS

    මේ මොන ජෝක්ස් එකක්ද මේ? පෑන්ටියක් උගුරෙ පැටලිලා වගේ එකම කියෝ කියෝ යන්නේ:nerd:
  11. DIY

    SEO TOOLS

    ඕන කරන සොට්ටෙයා කැබැල්ලේ නම කියන්ට තියේ නම් දෙන්නම්
  12. DIY

    Electric items for cheap prices!

    මට අඟල් 52 ටීවී එකක් ගන්න ඕනේ. මොනාද තියෙන බ්‍රෑන්ඩ්ස්. credit card පුලුවනිද? මං මේ බිස්නස් කඩන්න හදනවා නෙමෙයි -> සිංගර් එකෙන් නම් laptop ගන්න එපා. මම ඩෙල් ලැපක් ගත්තා මාස 2යි දැන් ඩිස්ප්ලේ ඉරි යනවා. හෙටවත් ගිහින් දෙන්න ඕනේ මගුල.:angry:
  13. DIY

    money for download

    Let me guess:oo: මේ ආදරයයි? ස්වප්නා? නයි සීන් එක? සුත්ති:rofl:
  14. DIY

    අලුත් 8th gen

    සිංගර් එකෙන් නම් ගන්න එපා. මම ඩෙල් ලැපක් ගත්තා මාස 2යි දැන් ඩිස්ප්ලේ ඉරි යනවා. හෙටවත් ගිහින් දෙන්න ඕනේ මගුල.:angry:
  15. DIY

    ABANS 32" HD LED BEST OFFER..HELP

    මාත් ඔය ටීවී එකම ගන්න ගිහින් ආපහු නොගෙන හිටියේ මුන්ගේ සර්විස් පට්ට චාටර් ලු. ගූගල් රීවිව්ස් බලපං
  16. DIY

    Iraj Report

    ඌට වීඩියෝ එක හදන්න පට්ට ගානක් සෙට් වෙන්න ඇති බං. අඩු ගානේ කොස්ට් එකවත් කවර් වෙලා නැතුව ඇති තාම.:nerd:
  17. DIY

    Iraj Report

    pissuda bn ara tiyenne yasa apooruwata:oo: https://www.youtube.com/watch?v=Sw0Vxpj5PAw:rolleyes: dislikes nam watila diske ammata diske wennama:rofl:
  18. DIY

    - මිනිහෙක් මැරුවම දැනෙන හැඟීම -

    කොටෝ උඹ කෝමද දන්නේ? ඒ ඌ කියලා උඹට හොඳටම ෂුවර් ද?:confused:

    No contents