ත්‍රීපෝෂ සහ සමපෝෂ සහ සුපෝෂ

DIY

Member
Mar 18, 2016
830
249
0
ත්‍රීපෝෂ සහ සමපෝෂ සහ සුපෝෂ

මචංලා උඹලා ලඟදී ත්‍රීපෝෂ සහ සමපෝෂ සහ සුපෝෂ කාලා බැලුවද?
ත්‍රීපෝෂ එක දැන් කඩවල් වල තියෙනවා සුපෝෂ කියලා. ඒක හරියට ඉරිඟු පොතු බාගෙට අඹරලා වගේ. රස මදි.
සමපෝෂ එකෙත් කොලිටි බැහැලා. අනික සමපෝෂ එක ගහන්නේ CBL එකෙන්. ඉස්සර ප්‍රෝසෝයා එකේ කොලිටි නෑ.
මම ලඟදී දවසක ත්‍රීපෝෂ ගුලියක රස වින්දා. ඒක නම් ඉස්සර ගානටම රස තිබ්බා.

මගේ අදහස කෙට්ටු කෙල්ලෙක් බැඳගෙන ත්‍රීපෝෂ වරප්‍රසාද විඳින පොටක් පාදගන්න:rofl:
උඹලගේ අදහස් මොනවද? ඉරාජ් වගේද ත්‍රීපෝෂ:yes::P

threeposha.jpg

මචංලා උඹලා ලඟදී ත්‍රීපෝෂ සහ සමපෝෂ සහ සුපෝෂ කාලා බැලුවද?
ත්‍රීපෝෂ එක දැන් කඩවල් වල තියෙනවා සුපෝෂ කියලා. ඒක හරියට ඉරිඟු පොතු බාගෙට අඹරලා වගේ. රස මදි.:angry:

සමපෝෂ එකෙත් කොලිටි බැහැලා. අනික සමපෝෂ එක ගහන්නේ CBL එකෙන්. ඉස්සර ප්‍රෝසෝයා එකේ කොලිටි නෑ.:no:

මම ලඟදී දවසක ත්‍රීපෝෂ ගුලියක රස වින්දා. ඒක නම් ඉස්සර ගානටම රස තිබ්බා. :love::love::rofl:

මගේ අදහස කෙට්ටු කෙල්ලෙක් බැඳගෙන ත්‍රීපෝෂ වරප්‍රසාද විඳින පොටක් පාදගන්න:rofl:
උඹලගේ අදහස් මොනවද? ඉරාජ් වගේද ත්‍රීපෝෂ:yes::P

මගේ රේටිං අනුව

1 - ත්‍රීපෝෂ
2 - සමපෝෂ
3 - සුපෝෂ

http://www.thriposha.lk

Last edited:

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    thawa ekak thiyenawa Maliban brand eken yahaposha kiyala.

    oya jaathi thunenma kaala thiyenawa.

    suposha rasa madi thamai, but mata hithenne ehema wenna hethuwa irigu, sahal, soya, mung ata kiyana jaathi hatharama sama samawa wage eke thiyena nisa kiyala.
    Samaposha wala anik thunata wadaa wedipura iringu thiyenawa kiyala hithenawa.
    mata nikan hithuna deyak kiwe.

    thawa siddiyak thiyenawa, samaposha pre-cooked. suposha eka api unu wathuren hadaa ganna one.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    me dawaswala threeposhath kanawa, suwa poshath kanawa :D

    eXgTidZ.jpg
    ඵේ කියන්නේ උයා දැන් පියතුමෙක්ද?:oo::P

    මටනම් සුපෝෂ ඇල්ලුවේ නැ ..සමපෝෂ මං කන්නේ .

    සුපෝෂ පැකට් එකක් අරන් මෝලකට දීලා තව පාරක් කොටලා බලලා ගෙනත් රහ කියන්නම්:rofl:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    thawa ekak thiyenawa Maliban brand eken yahaposha kiyala.

    oya jaathi thunenma kaala thiyenawa.

    suposha rasa madi thamai, but mata hithenne ehema wenna hethuwa irigu, sahal, soya, mung ata kiyana jaathi hatharama sama samawa wage eke thiyena nisa kiyala.
    Samaposha wala anik thunata wadaa wedipura iringu thiyenawa kiyala hithenawa.
    mata nikan hithuna deyak kiwe.

    thawa siddiyak thiyenawa, samaposha pre-cooked. suposha eka api unu wathuren hadaa ganna one.

    අප්පටසිරි එහෙමත් සිද්දියක්ද? හැබැයි ත්‍රිපෝෂ වෙබ් සයිට් එකේ තියෙන්නේ මෙහෙම

    උපුටාගැනීම -
    ත්‍රිපෝෂ නිපදවීම සඳහා අවශ්‍ය වන ප්‍රධානතම අමුද්‍රව්‍යයන් වන්නේ බඩඉරිඟු හා සෝයා බෝංචි ය. මෙම ධාන්‍ය වර්ග දේශීය ගොවින්ගෙන් සහතික මිල ගණන් යටතේ ගොවි සංගමි හරහා මිල දී ගනු ලැඛෙි. මීට අමතරව මෙි සඳහා අවශ්‍ය වන කිරි පිටි, මිනරල් හා විටමින් ආදි අනෙකුත් ද්‍රව්‍යයන් ද සපයා ගෙන යන්ත්‍රානුසාරයෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරයේ දී ත්‍රිපෝෂ අතිරේක ආහාරය නිපදවීම සිදු වෙි.

    - උපුටාගැනීම අවසන්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කෙට්ටු කෙල්ලෝ බැන්දට ත්‍රිපෝෂ දෙන්නේ නැ ගොබිලෝ ..:P:rofl:

    කෙට්ටු කෙල්ලෙක් බැන්දට හම්බවෙන බබා බර හරිනම් හුප්පේ :P:rofl:

    ඊට වඩා ලේසියි ඔය ක්ලිනික් දවසට ගිහින් දුප්පත් අම්මකෙනෙක්ට කීයක් හරි දීල ගනින් එකක් ..බබාලා හම්බවෙන අයට මාසෙට 2 දෙනවා .බබා ලැබිල බර අඩුනම් එත් දෙකක් දෙනවා .:P

    ඉස්සර හමුදාවේ අයටත් දුන්න දැන් නම් නැතිව ඇති :dull:

    ආ ඕනෑම එක අමතකවුනා .ත්‍රිපෝෂ හදන ඵක්ටරියට ගියාම සල්ලි දීල ගන්න පුළුවන් කියල කියනවා .
    ඕක තියෙන්නේ මිගමුපාරේ :P ගිහින් බලපන් දෙයිද කියල
     
    Last edited:

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    අප්පටසිරි එහෙමත් සිද්දියක්ද? හැබැයි ත්‍රිපෝෂ වෙබ් සයිට් එකේ තියෙන්නේ මෙහෙම

    උපුටාගැනීම -
    ත්‍රිපෝෂ නිපදවීම සඳහා අවශ්‍ය වන ප්‍රධානතම අමුද්‍රව්‍යයන් වන්නේ බඩඉරිඟු හා සෝයා බෝංචි ය. මෙම ධාන්‍ය වර්ග දේශීය ගොවින්ගෙන් සහතික මිල ගණන් යටතේ ගොවි සංගමි හරහා මිල දී ගනු ලැඛෙි. මීට අමතරව මෙි සඳහා අවශ්‍ය වන කිරි පිටි, මිනරල් හා විටමින් ආදි අනෙකුත් ද්‍රව්‍යයන් ද සපයා ගෙන යන්ත්‍රානුසාරයෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරයේ දී ත්‍රිපෝෂ අතිරේක ආහාරය නිපදවීම සිදු වෙි.

    - උපුටාගැනීම අවසන්

    samaposha eke rasa wedi wenna hethuwaeka wenna athi kiylai mata hithenne, balahanko samaposha eke paata unath la kaha paatakne thiyenne. matanam suposha eka eka hondai. samaposha walata elakiri daala ne, but suposha wala thiyenawa.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මන්නම් ත්‍රිපෝෂ කන්නේ.
    ඇයි යකෝ හදපල්ලකෝ ළමයි.
    එතකොට නිකම් දෙනවනේ

    යකෝ බඳින්න කලින් කොහොමද ලමයි හදලා??:confused: කන්න වෙන්නේ ගුටි තමා:angry: හිටපං ලබන අවුරුද්දේ බඳිනවා මිඩ් වයිෆ් කෙනෙක්ව හරි. (මිඩ් වයිෆ් කිව්වම මතක් උනේ අර රූපවාහිනියේ වැඩසටහන් වලට ආවේ ලස්සන එක්කෙනෙක්:love::D)

    මරුසිරා;22291950 said:
    කෙට්ටු කෙල්ලෝ බැන්දට ත්‍රිපෝෂ දෙන්නේ නැ ගොබිලෝ ..:P:rofl:

    කෙට්ටු කෙල්ලෙක් බැන්දට හම්බවෙන බබා බර හරිනම් හුප්පේ :P:rofl:

    ඊට වඩා ලේසියි ඔය ක්ලිනික් දවසට ගිහින් දුප්පත් අම්මකෙනෙක්ට කීයක් හරි දීල ගනින් එකක් ..බබාලා හම්බවෙන අයට මාසෙට 2 දෙනවා .බබා ලැබිල බර අඩුනම් එත් දෙකක් දෙනවා .:P

    ඉස්සර හමුදාවේ අයටත් දුන්න දැන් නම් නැතිව ඇති :dull:

    ආ ඕනෑම එක අමතකවුනා .ත්‍රිපෝෂ හදන ඵක්ටරියට ගියාම සල්ලි දීල ගන්න පුළුවන් කියල කියනවා .
    ඕක තියෙන්නේ මිගමුපාරේ :P ගිහින් බලපන් දෙයිද කියල

    නෑ නෑ කෙට්ටු කෙල්ලෙක් බැඳගෙන ගානට බඩ මේන්ටේන් කරන්න උපදෙස් දෙන්න ඕනේ.. එතකම් යන්න ඕනේ දවසක ත්‍රිපෝෂ පැක්ටරියට.. කෝල් එකක් දීලාම යනවා කෝකටත්:oo: