අපේ බාප්පා කෙනෙක් කරනවා .... ඒකට ඕන මූලික දේවල් මේවා ....
දාන තැන වැදගත්.ගොඩක් වෙලාවට townමැද්දෙ දැම්මොත් කෙලවෙයි.
අලුතෙන් දාන නිසා නම හදා ගන්න එක වැදගත්.මොකද ලංකාවෙ ගොඩක් spare parts ,tyre වගේ දේවල් හොඳටම කරන්න ඉස්සර ඉඳන් නම හදන් ආපු අය.උඹ පුලුවන් තරම් උඹේ contacts පාවිච්චි කරන්න ඕන.මුල් කාලේ...