1. RuZZa

    මේක_අහල_පුරුදු_නැද්ද

    final dialogues of the movie 'madras cafe' :yes: ....
  2. RuZZa

    මටනම් එපාම වෙල ඉන්නෙ බන්.

    වෙන හැමදේම කට වහගෙන බලන් ඉන්න පව්කාර මිනිස්සු ජාතියක් මේ රටේ ජීවත් වෙන්නෙ....SAITM නුයි අරකයි මේකයි අනික් හැම මගුලටම කෑගගෙන එලියට බහින උන් කවදාවත් බැඳුම්කරෙන් ගහන කොට, විල්පත්තු කපනකොට , උමා ඔය හදනකොට එලියට බැස්සේ නෑ ....
  3. RuZZa

    රෑ කෑමකට යන්න - english

    informal and formal යන විදි දෙකෙන්ම ? "ඔයා එනවද මාත් එක්ක රෑ කෑමකට යන්න" would you like to come with me for a dinner out?(f) will you come with me for a dinner out? "ඔයා කැමතිද මාත් එක්ක දවල් කෑමකට යන්න" Would you like to go out with me for a lunch?(f) do you like to go out with me for a...
  4. RuZZa

    Battleship සහ Destroyer අතර වෙනස

    P3 orians nam kohe hari patta gahapu tikak ganiwi :yes::(... last year JF THUNDERs wagayak ganna haduwa ...eth India epa kiyala ... https://thediplomat.com/2016/01/revealed-why-sri-lanka-backed-off-the-sino-pakistani-jf-17-thunder/
  5. RuZZa

    ගෙවල් හදන උන්....

    නියම terrazzo කියන්නෙ marble chips සහා සිමෙන්ති වල combination එකක් ... කල්පැවැත්ම වැඩියි.....සීරෙන්නෙ නැති තරම්(abrasion resistant....).ගොඩක් කල් යද්දි පෙනුම මදි නම් crystallization කරන්න පුලුවන්.....හැබැයි ගනන් සැරයි ... Neutral detergent පාවිච්චි කරලා ටයිල් ක්ලීන් කරනවා වගේ ලේසියෙන්ම clean...
  6. RuZZa

    10 Years in Elakiri

    congratz brother .. ..
  7. RuZZa

    සුපිරි_අධිතාක්ෂණික යුධ නෞකාවේ තොරතුරු

    ලංකාව light weight combat boats වගයක් නයිජීරියාවට විකුන්නෙ :cool:....
  8. RuZZa

    Wagon R accident help

    Na... Elawella Rd ... a paththe ona ekek nama qwama dannawa :yes:...
  9. RuZZa

    Wagon R accident help

    :yes::cool:.... Daapan machan dharme gaawata ... ganan wadi unaata wada patta quality ... nathnam pamburana thiyanawa AMW pitstop eka .... ungaawath paint booth ekak ehema thiyanawa ... wadath hondai kiyala kiyanne :yes::cool:...
  10. RuZZa

    Sampath Bank ATM අයකිරීම්

    ඒක වෙන්න බෑ නේ :eek:.... කීය ගත්තත් කැපෙන්නෙ 5යි :yes: ....
  11. RuZZa

    BBQ Grill Help >>

    අත්දැකීමෙන් කියන්නෙ, ඔය කඩවල් වල,super market වල විකුනන්න තියන made in china ජාරාවල් වල durability අන්තිමයි.පුලුවන් නම් හොඳ බාස් කෙනෙක් අල්ලගෙන එකක් හදව ගන්න.:yes::cool: ...

    No contents