මේ නව යුගයක ඇරඹුමක්
යහලුවනේ 2012 ලෝක විනාශයක් තියෙනව කියල බොහෝ දෙනෙකු කිව්වට සත්‍යය නම් ඒ නව යුගයක ඇරඹුමක් සනිටුහන් වීමක්. කුමන පැත්වලින් බැලුවත් එහි සටහන් වෙන්නෙ නව යුගයක් ඇරඹුනා කියන කාරණය. එහෙම කියන්න හේතු ගොඩක් තියෙනව.
01. මායාවරුන්ගේ දින දර්ශනයෙට අනුව දින 1,872,000 කට පසුව නැති...