;););) අලුත්ම ලැම්බොගිනි එක.....
Lamborghini Veneno Geneva Motor Show press conference 2013
එන්ජිම : අශ්වබල 750, V12
නිමැවුම : කාබන් ෆයිබර් බොඩි පැනල, ඇලුමිනියම් හා ටයිටේනියම් මිශ්‍ර ලෝහ
උපරිම වේගය : පැයට කිලෝමීටර් 355
මිල : ඩොලර් මිලියන 3.9
නිමවන රථ ප්‍රමාණය : 3ක් පමණි, ඒවා රතු, සුදු හා කොළ...