:(:(:( මතු බුදු වෙන්න පෙරුම් පුරන ඇත්තම අම්මා කෙනෙක්...
දරුවෙක් කෙරෙහි අම්මා කෙනෙක්ගේ තියෙන ආදරේ මේ ලෝකේ වටිනාම දේවල් වලින් එකක් කියලා දැනෙන්නේ දරුවොයි අම්මලයි අතරේ අන්තර් සම්බන්ධතාවය දිහා සියුම්ව බැලුවොත් කියලයි මට හිතෙන්නේ..එකට හොදම උදාහරනය තාමා මෙ අම්මා.ජීවිතය සමග සටන්කරනා මොහොතක අපිත්...