මට මතකයි ඒකාලේ අරුන් සෙට් එක අපිට කෙච්චර කතා කිව්වද? කරන්න බැරි වැඩ කරන්නේ නෑ කියලා ටෝක් දුන්නේ.... අපිට මුකුත් කරගන්න බැරි අසහන කාරයෝ ගානට දාලා වැඩ කලේ... අපි කොහොමහරි ගේම ගහලා දිනලා වැඩෙත් කරලම පෙන්නුවා....
ඒ ඡන්දෙත් ලගදීම එයි... කෝ මේ සරාට කොරෝනා හැදුනායින් පස්සේ මුකුත් කරන්න බැරි උනානේ...