1. O

    iphone ගැන ඕනේ දෙයක්...

    socket eka nam ebay eken ganna puluwan mama nam heat gun ekakin passala na meeta kalin phone repair karana thanakata deela thama kara ganna wenne
  2. O

    iphone ගැන ඕනේ දෙයක්...

    ඔයාගේ iPhone 4 eke Modem Firmware eka anuwa thama eka depend wenne eka 01.59.00 nam software unlock ekak karaganna puluwan lesiyenma redsn0w kiyana sofware eken naththam hardware unlock ekak kara ganna puluwan Modem Firmware(Base Band) eka 04.10.01 nam, eka 04.11.08 nam ekata Givey sim ekak...
  3. O

    iphone ගැන ඕනේ දෙයක්...

    ඔයාගේ iPhone 4 eke Modem Firmware eka anuwa thama eka depend wenne eka 01.59.00 nam software unlock ekak karaganna puluwan lesiyenma redsn0w kiyana sofware eken naththam hardware unlock ekak kara ganna puluwan Modem Firmware(Base Band) eka 04.10.01 nam, eka 04.11.08 nam ekata Givey sim ekak...
  4. O

    iphone ගැන ඕනේ දෙයක්...

    යා එක හරි අන්න එක තමි වැඩේ
  5. O

    iphone ගැන ඕනේ දෙයක්...

    ඇපල් කොම්පැනිය සෙට් වෙන්නය් මටත් හෙන උණක් තියෙනව ඇපල් කොම්පැනියට සෙට් වෙන්න මම කරන උපාදිය BEng in Electronic Engineering මටත් පුලුවන්න්ද ඇපල් කොම්පැනියට සෙට් වෙන්න ?
  6. O

    iphone ගැන ඕනේ දෙයක්...

    iPhone 3GS kak thama thiyenne mama phone eka galawanna yaddi eke connector 3 socket ekata set wena ribbon eka galawaddi thama e podi connector eka kadune
  7. O

    iphone ගැන ඕනේ දෙයක්...

    මචන් මම කිව්වේ නෑ ගිවේ සිම් එකක් දාල base-band චිප් එක මාරු කරන්න පුලුවන්න්ද කියල මම ඇහුවේ baseband චිප් එක unlockable base band ship ekakata maru karanna puluwanna kiyala witharai,eka karanna puluwan and ubata mama ahapu prashne thereune na ekai wade
  8. O

    iphone ගැන ඕනේ දෙයක්...

    අයි ෆොන් ගැන මට පොඩි දේවල් ටිකක් තියෙනව දැ&#35 නෑ මචන් එක හෙන පොඩි කනෙක්ටර් එකක් ඒකෙන තමය් ඉයර් පීස් එක වැඩ කරන්නේ,ඒක කැඩුන කියල ෆොන් එක වැඩ කරන්නේ නැතුව තියෙන්නේ නෑ,හෙඩ් ෆොන් සෙට් එකක් යුස් කරලා කෝල් ගන්න්ත් පුළුවන් අලුත් එකක් ගන්නවට වඩා එක හද ගන්න එක හොදයි
  9. O

    iphone ගැන ඕනේ දෙයක්...

    අයි ෆොන් ගැන මට පොඩි දේවල් ටිකක් තියෙනව දැ&#35 අය් ෆොන් ගැන ගොඩක් දේවල් මම තනියම තමා ඉගෙන ගත්තේ ඉන්ටෙර්නෙට් ඒකෙන් නමුත් හාර්ඩ් වෙයාර් රෙපෙයාර් නම් වැඩිය දන්නේ නෑ, මට දන ගන්න ඕන අයි ෆොන් 4 එකේ 04.11.08 බේස් බෑන්ඩ් චිප් එක 01.59.00 චිප් එකකින් මාරු කරන්න පුලුවන්ද කියල ? ඒක කරනවානම් කොහෙන්ද කර...
  10. O

    iphone ගැන ඕනේ දෙයක්...

    අයි ෆොන් ගැන මට පොඩි දේවල් ටිකක් තියෙනව දැ&#35 මගේ අයි ෆොන් එකේ ක්නෙක්ටර් 3 සොකට් එක කැඩිලා තියෙන්නේ ඒකට මම ඊ බේ ඒකෙන් කනෙක්ටර් 3 සොච්කට් එකක් ගෙනාවොත් ලංකාවේ තියෙන හොට් ගන් එකකින් පාස්ස ගන්න පුලුවන්ද ? නැත්තම් වෙන මොකක් හරි බවුත් එකක් ඕනද එක පාස්සන්න ?

    No contents