ඔයාට ඕක කරගන්න පුළුවන්. නමුත් ලංකාවේ ඕකට ඕනේ කරන ටුල්ස් ගන්න පුළුවන් ද කියන එක තාම බලන්න ඕනේ.
යා එක හරි අන්න එක තමි වැඩේ
ඔයාට ඕක කරගන්න පුළුවන්. නමුත් ලංකාවේ ඕකට ඕනේ කරන ටුල්ස් ගන්න පුළුවන් ද කියන එක තාම බලන්න ඕනේ.
I phone 4 ona 4n ekak unlock karanna puluwanda
iPhone 3GS kak thama thiyenne mama phone eka galawanna yaddi eke connector 3 socket ekata set wena ribbon eka galawaddi thama e podi connector eka kadune
ado meva link ekak ewamanko
nattan repo kenek
?!!
I phone 4 ona 4n ekak unlock karanna puluwanda
mage ekak thiyanawa machoo.. eka computer eken charge karanagaman on wenawa.. charger eken disconnect karahama off wenawa.. mokeeda case eka..
umba koheda engineerin karee??? Morada???![]()
මටත් හෙන උණක් තියෙනව ඇපල් කොම්පැනියට සෙට් වෙන්න මම කරන උපාදිය BEng in Electronic Engineering මටත් පුලුවන්න්ද ඇපල් කොම්පැනියට සෙට් වෙන්න ?

ඔයාගේ iPhone 4 eke Modem Firmware eka anuwa thama eka depend wenne eka 01.59.00 nam software unlock ekak karaganna puluwan lesiyenma redsn0w kiyana sofware eken naththam hardware unlock ekak kara ganna puluwan Modem Firmware(Base Band) eka 04.10.01 nam, eka 04.11.08 nam ekata Givey sim ekak enekan inna wenwa mama hithanne eka lagadima ewi




හොයලා දෙන්නං. ටිකක් හිටපන්..
danna widihatanan thama crack ekak na macho !!
IPhone apps develop karanna podi adahasak thiyanawa. eekata MacBook ekak saha, Apple Phone ekak oni, eeta amatharawa developer licence ekath oni ne, Danna kawuru hari innawada aduma combo offer ekak danna, ee kiwwe MacBook Air/Pro + Apple Iphone 4S package eka aduwatama ganna puluwan thenak, kenek..
ade new iphone 5.1 out lu ? jailbreak kara mama meka update karoth kela wei ne mewa