videocon හෝ dishtv සබදතාවයන් පිළිබඳව පහත තොරතුරු දැනගැනීමට අවශ්‍යයි.
1. connection එක ලබාගත් පසුව after sales service කොහොමද
2. සෑමවිටම connection එක ලබාගත් පුද්ගලයා හෝ ආයතනයෙන් විතරද recharge කරගන්න පුළුවන්
3. maintanance ලබාගන්න පුළුවන් හැමවෙලාවෙම connection එක ලබාගත් පුද්ගලයා හෝ ආයතනයෙන්...