Videocon and Dishtv Connection Help Needed

chinthakaruksha

Active member
  • May 14, 2009
    222
    31
    28
    videocon හෝ dishtv සබදතාවයන් පිළිබඳව පහත තොරතුරු දැනගැනීමට අවශ්‍යයි.

    1. connection එක ලබාගත් පසුව after sales service කොහොමද
    2. සෑමවිටම connection එක ලබාගත් පුද්ගලයා හෝ ආයතනයෙන් විතරද recharge කරගන්න පුළුවන්
    3. maintanance ලබාගන්න පුළුවන් හැමවෙලාවෙම connection එක ලබාගත් පුද්ගලයා හෝ ආයතනයෙන් විතරද
    4. package downgrade/upgrade කරද්දී අමතර ගාස්තුවක් අය කරනවද
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    1. anthimai.. owa vikuana un wadi kal owa karane naha.. awrudu 10k 20k kiyala pampori gahala masa deken company thiya 4n wath wada na.
    2. na ona ekekgen karaganna puluwan. ebay eketh thiyenawa
    3. na. kadunama balu ballek enne na hadanna. ikman eke pihita thamai. kamba horu inne..
    4. danna tharamin na
     
    • Like
    Reactions: chinthakaruksha

    Thank you machan udawwata REP +. Ethakota machan me connection ekak ganna eken wedak nathi weida...
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Thank you machan udawwata REP +. Ethakota machan me connection ekak ganna eken wedak nathi weida...

    apo naha.
    connnection ekak kagen hari ganna.. u first month gewanawa..
    elaga mase idan wena kawa hari adu rate ekakata net eken hoyaganin. masa 3kata or 6kata eka para gewapan.
    ikman eke technician kenek set karaganin. visit ekakata 1000-1500.. mata hoda tamil porak set una. uge number eka na man gawa :sorry:
    ohoma ready pita use karapan. kisi paduwak na
     
    chinthakaruksha

    Active member
  • May 14, 2009
    222
    31
    28
    apo naha.
    connnection ekak kagen hari ganna.. u first month gewanawa..
    elaga mase idan wena kawa hari adu rate ekakata net eken hoyaganin. masa 3kata or 6kata eka para gewapan.
    ikman eke technician kenek set karaganin. visit ekakata 1000-1500.. mata hoda tamil porak set una. uge number eka na man gawa :sorry:
    ohoma ready pita use karapan. kisi paduwak na

    :):):) ela ela machan
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    EK ekema dala tibuna cccam TV gena.. Ewa poddak balanna. Lankawe kenek karanne genuine porak wage penawa.. Fb group ehemath tiyenawa.
     
    Eclipse

    Well-known member
  • Mar 1, 2008
    6,499
    128
    63
    39
    -*Maharagama*-
    machan ehemanam kisima aulak ne mamat indian dish tv eka pawichchi karanne HD package eka, online eyalage bank account ekata monthly rental eka transfer karannat puluwan number eka one nam pm ekak dapan
     
    • Like
    Reactions: chinthakaruksha

    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    I do all Kind of Indian DTH Connection Recharges

    Dishtv South World Sport Rs 1050
    Dishtv South All Sports Rs 770

    Full ON HD Rs 620

    Videocon South Platinum HD Rs 1725
    Videocon South Platinum 1335
    Videcon South Diamond Rs 1160
    Videocon South Silver Sports Rs 820
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    videocon හෝ dishtv සබදතාවයන් පිළිබඳව පහත තොරතුරු දැනගැනීමට අවශ්‍යයි.

    1. connection එක ලබාගත් පසුව after sales service කොහොමද
    2. සෑමවිටම connection එක ලබාගත් පුද්ගලයා හෝ ආයතනයෙන් විතරද recharge කරගන්න පුළුවන්
    3. maintanance ලබාගන්න පුළුවන් හැමවෙලාවෙම connection එක ලබාගත් පුද්ගලයා හෝ ආයතනයෙන් විතරද
    4. package downgrade/upgrade කරද්දී අමතර ගාස්තුවක් අය කරනවද

    1.මම ගත්තා Dishtv lanka එකක් After sales මොකටද? හැබැයි after sale service නම් බිංදුවයි මට නම් එය එච්ච්‍ර වැදගත් නැහැ Setbox එකට 1 Year වගකියනවානම් ඇති :P

    2. මචන් දැන් Online Recharge දලා තියෙන්නේ අනෙක දැන් තියෙනවා Recharge Kiosk මම දැනට මම නම් ගෙවන්නේ Urgent හරහා

    3. Maintance mokatada bun :shocked: (Get the Set Box and Dish Antena then recharge and watch :baffled:

    4. Updrages free , Down Grade charge may apply :oo:

    Dishtv Lankaවල මට නම් අඩු Start Sports Channels විතරයි මම Movies බලන්නේ එක්කෝ කැමති එවා Download කරගෙන එහෙමත් නැති නම් Netflix ගිනුම හරහා එක නිසා මට Dishtv movie channels ඔනැ නැහැ
    ගොඩක් Channels තිබුනාට වඩක් නැහැ බං ඔබට බලන්න වෙන්නේ ඉතා සුලු ප්‍රමාණයක් හොදම ටික තිබුනාම ඇති
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    videocon හෝ dishtv සබදතාවයන් පිළිබඳව පහත තොරතුරු දැනගැනීමට අවශ්‍යයි.

    1. connection එක ලබාගත් පසුව after sales service කොහොමද
    2. සෑමවිටම connection එක ලබාගත් පුද්ගලයා හෝ ආයතනයෙන් විතරද recharge කරගන්න පුළුවන්
    3. maintanance ලබාගන්න පුළුවන් හැමවෙලාවෙම connection එක ලබාගත් පුද්ගලයා හෝ ආයතනයෙන් විතරද
    4. package downgrade/upgrade කරද්දී අමතර ගාස්තුවක් අය කරනවද[/QUOTE

    Dishtv lanka nang online eaken recharge karaganda puluvang

    Oyata kemeti teneka Recharge karanda puluvang
    Dish eaka fit karana vita hodata bala ganda oyata fit kara ganda Puluvang

    Dishtv india package downgrade karanda podi ganak aya karanava namuth eaka deng tiyanavada nedda kiyala danne Videocon nang charge karanne