ලැප් එකක් ගන්න ඕනේ
මචංලා මට හෙට අලුතෙන් ලැප් එකක් ගන්න ඕනේ. මගේ වැඩට නෙමෙයි. මේ ඉස්කෝලේ යන පොඩි එකෙක්ට. :lol:
මෙන්න මේ වගේ configuration එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ.
රුපියල් 60,000 අඩුවෙන් තමා බජට් එක
Dell/ Lenovo/ HP Brand
Intel I3 (At least newer than 3rd gen)
500GB HDD (or 1TB)
Ram 4GB...