තව ටිකයි යකෝ

DIY

Member
Mar 18, 2016
830
249
0
.
.
.
.
.
.
.
.

තව 1H 17Min උත්ටෝ තියෙන්නේ ඩේටා රීසෙට් වෙන්න

පට්ට පදිරි වැල සෙට් එකක් තියෙනවා බාන්න :P :love:

ඩේටා ඉවර වෙලා 11GB extra අරගෙන ඒකත් ඊයේ ඉවරයි. අද මේ පරණ බොබිටෙල් එකෙන් සීයේ කාඩ් එකෙන් ආවේ. ඩේටා රීසෙට් වෙනවා වගේ බිලත් රීසෙට් වෙනවානම් :oo:
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    දැන් ටිකකට කලින් සාර්ථකව ඉවර කලා :P:P

    oXoMCdu.png
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kids movies
    කොහෙද උත්තො කිඩ්ස් මූවීස්.. චාර්ලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි එක විතරයි එහෙම එහෙකට තියෙන්නෙ.. රෙසිඩන්ට් එවිල් එකේ මුල ඉදන්ම ගත්තා.. මොකද මට කලින් ඒව මතක නෑ..:rofl:

    :( data thiyenawa a unata signal awl.oya wage file download karanna masayak dala thiyanna wenawa

    කලින් මගේ ඩයලොග් 4G එකෙත් පට්ට ස්ලෝව් එකේ බං ඇදුනෙ.. අවුරුද්දක් විතර මං එලකිරි ආවෙත් නැහැ.. ඒපාර මං පැකේජ් එක ගිගා විසි පහට අඩු කරලා දැම්මා.. ඩවුන්ලෝඩ් කරපු පරණ ෆිල්ම් ටික බැලුවා නිවාඩු වෙලාවට.. ගිය මාසෙ තමා ආයිම ගිගා එකසිය විස්සට මාරු උනේ.. රෙන්ටල් එක වැඩියි වගේ.. මේ මාසෙ අනූවට මාරු කරගන්නවා..

    දැන් ආයිම ස්පීඩ් එක අවුලක් නැහැ.. ෆිල්ම් හතරක් දැම්මම 1mb වගේ ඇදෙනවා..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    කොහෙද උත්තො කිඩ්ස් මූවීස්.. චාර්ලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි එක විතරයි එහෙම එහෙකට තියෙන්නෙ.. රෙසිඩන්ට් එවිල් එකේ මුල ඉදන්ම ගත්තා.. මොකද මට කලින් ඒව මතක නෑ..:rofl:

    කලින් මගේ ඩයලොග් 4G එකෙත් පට්ට ස්ලෝව් එකේ බං ඇදුනෙ.. අවුරුද්දක් විතර මං එලකිරි ආවෙත් නැහැ.. ඒපාර මං පැකේජ් එක ගිගා විසි පහට අඩු කරලා දැම්මා.. ඩවුන්ලෝඩ් කරපු පරණ ෆිල්ම් ටික බැලුවා නිවාඩු වෙලාවට.. ගිය මාසෙ තමා ආයිම ගිගා එකසිය විස්සට මාරු උනේ.. රෙන්ටල් එක වැඩියි වගේ.. මේ මාසෙ අනූවට මාරු කරගන්නවා..

    දැන් ආයිම ස්පීඩ් එක අවුලක් නැහැ.. ෆිල්ම් හතරක් දැම්මම 1mb වගේ ඇදෙනවා..

    25 (50) GB 2 k ganna eka wasi nedda bn :D 1800 x 2 k neda enne ethakota