චතුර Vs JVP Letter
ජනාධිපතිවරණ සමයේ කරළියට පැමිණ දේශපාලන මල්වෙඩි සංදර්ශන පැවැත්වීමට පටන් ගත් පැරිෂුට්කාරයෙකු ඇතැම් වෛද්‍යවරුන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ පට, පින්තූර තමන් සතු බවත්, නමුත් ඒවා හෙළි නොකරන බවත්, ජනතාව ඉදිරියේ වෛද්‍යවරුන් දණගස්වා පෙන්නන බවත් පවසමින් සිය දේශපාලන බලය භාවිත කරමින් මාධ්‍ය...