නිවේදක කුක්කෝ කික්කියෝ
අපේ එෆ් එම් නාලිකාවල සහ රූපවාහිනී නාලිකාවල සිටින සමහර නිවේදක කුක්කන්ගේ සහ කික්කියන්ගේ සෝබන කෑලි, බලා ඉන්ඩ හිරිකිතය. මොවුන් හිතන්නේ, හැකි තරම් වේගයෙන්, වචන වැඩි ගණනක්, හුස්ම නාල්ලා කියාගෙන යාම නිවේදන කලාව කියලා ය. මෑතක සිට මොවුන්, කවුරුන් හෝ පාන්කඩ නිවේදකයකු විසින්, වචන...