1. lmw

    VGA help..

    මචන් මගේ ලග තියෙන්නෙ 12500යි.. මේ ගානට 1GB කාර්ඩ් එකක් කියපන්කො..මට එච්චර ලොකු වැඩ කරන්න ඕනෙ නෑ බන්.. ගේම්ස් තමයි ගහන්න ඕනෙ..
  2. lmw

    VGA help..

    lokkaa meeke thiyena "01G-P3-1430-LR'(rs12000) thiyena card eka hoda ekakda??eeka 9800 ekakata wadaa hodada??
  3. lmw

    VGA help..

    ow..aluthenma ekak ganna thamai hadanne....1GB ekak thamai oone..kiyak weida danne nee needa?
  4. lmw

    VGA help..

    හ්ම්.ඇත්තම කියනවනම් මචන් මට vga ගැන කිසිම අවබෝදයක් නෑ...nvidia ,ati කියන්නෙ කම්පැනි ඩෙකක් ද...ඕකෙ තියෙන වෙනස මොකක්ද...
  5. lmw

    VGA help..

    මොකක්ද බන් මේ GT ,GTX කියන සීන් එක...මොකක්ද මේකෙ වෙනස,,,>>>???
  6. lmw

    VGA help..

    හ්ම්...12500 ක් තමයි මගෙ බජට් එක දනට..
  7. lmw

    VGA help..

    මචන්ලා..මට අළුතෙන් vga එකක් ගන්න ඕනෙ... 1GB එකක් තමයි ගන්න ඕනෙ... මට දැනගන්න ඕනෙ 9800GT එකක් කීයක් විතර වෙයිද,, 9 සීරීස් එකට පස්සෙ තියෙන හොද වී.ජී.ඒ මොනවද කියන එකයි.. අනික තමයි GTX කියල එන vga වල තියෙන performance හා 9 series එකේ performance වල වෙනස මොකක්ද ?? පොඩ්ඩක් දන්න එකෙක් කියහන්කො....
  8. lmw

    .::Elakiri Awards නාමයෝජනා Group 03::.

    hm..anee manda bnz.matanam mee okkoma eka wagee favorit thamai:yes::yes:... dukee bee.:(:(..monaa karannada..1,3,4 tikak hodai wagee..:nerd::nerd:ubalata oona deyak karapanz.:dull::dull:..awlak nee.....:cool:
  9. lmw

    .::Elakiri Awards නාමයෝජනා Group 03::.

    මෙන්න මම දාපු ත්‍රෙඩ් ටිකක්..මේවත් කරුණවෙන් සලකා බලන්න.. (1)රෑ පිපි කුසුම http://www.elakiri.com/forum/showthread.php?t=673363 (2)ඔබත් මමත් http://www.elakiri.com/forum/showthread.php?t=876087 (3)නිරුවත නුඹේ http://www.elakiri.com/forum/showthread.php?t=898453 (4)වලත්තයකු නොවන මා...
  10. lmw

    .::Elakiri Awards නාමයෝජනා Group 03::.

    නිසදැස් අයත් වෙන්නෙ මොන කාන්ඩෙටද ලොක්කා...??
  11. lmw

    .::Elakiri Awards නාමයෝජනා Group 1

    මචන්..ජූරියේ සම්මාන යටතේ තියෙන ඒවා තෝරන්නෙ කොහොමද.....ඒකට අදාල ත්‍රෙඩ් කොහෙද දාන්නේ..??
  12. lmw

    විශේෂ නිවේදනයක් (Elakiri Awards Ceremony 2011)

    ඔව් ..මටත් තියෙන්නෙ මේ පුරස්නෙම තමයි...මේකට අදාල නිර්මාන දාන්න පුලුවන් ත්‍රෙඩ් එකේ ලින්ක් එක එවන්න..
  13. lmw

    What is your born talent?

    i can watch porn for 24/7,,:P :P
  14. lmw

    Monawada oyalage jobs?

    im doin FACE BOOKING these dayz..:P
  15. lmw

    aachchi kenek bandinawata wada hondai nikan inna eka

    හෆ්ෆා..හරි හිරිකිතයි ඕයි :P :P
  16. lmw

    සායි බබාගේ තියෙන විෂේශත්වය මොකද්ද?

    අනේ මන්ද ඉතින්..මට මේ මනුස්සයා ගැන තියෙන අදහස කාටවත් කරදරයක් වෙන්න නැති වෙන්න ඉදිරිපත් කලත් එකෙක් මට -Rep එකක් දීල...:eek: හිහි..අනේ ඩෝ...:P -REP දීපු එකාට කියන්නෙ:dull::dull: මටනම් එච්චර +Rep මේනියාවක් නෑ...තියෙන්නෙ 318 යි...හැබැයි හිගාකාල නෙවෙයි හෙව්වෙ..අමාරුවෙන් ලබා ගත්තේ.. ඕනෙනම් තව කපහන්..
  17. lmw

    සායි බබාගේ තියෙන විෂේශත්වය මොකද්ද?

    EwOecpMkHH0 මෙන්න මචන් මැජික්.... :P තව තියෙනව වීඩියෝස්...මට දාන්න කම්මැලියි බන්...
  18. lmw

    සායි බබාගේ තියෙන විෂේශත්වය මොකද්ද?

    හ්ම්..හොද සමාජ සේවකයෙක් නම් වෙන්න අති..ඒත් මේක පට්ට බොරු මවාපෑම් කරපු මජික් කාරයෙක් කියල නම් කියන්න පුලුවන්...මිනිස්සු රැවටිලා මේ මිනිහට වදින්නත් පටන් ගත්තා...
  19. lmw

    Elakiri Super Star Season 2 [1st Round Started]

    meee paarath mata kela wei kiyala hithena nisaa idiripath wenne nee...:P :P :P jst kiddin..welaawak neee bnz sindu kiya kiya inna... good luck 4 da competitrz...:D
  20. lmw

    [fatta] loweth na-doctor song [fatta]

    hm......to b honst it;s such a waste on a beautyful melody... :( lyrics may b fun..bt..sooo poor.new genration f musics suckz big tym..... anywayz..its diffrnce 4rm one another.. cheerz..

    No contents