අයියෝ යකෝ..උඹ තාම පොඩි කොල්ලෙක්නෙ...මල්ලි උබට තව කල් තියෙනව මේ සීන් ගැන හිතන්න..අනික ඉස්සෙල්ල කියහන් උබල මේ සමාජය ගැන මොනවද දන්නෙ කියල..අපි හිතන තරම් සුන්දර නෑ බන්...best frndz 4 ever කිව්වට අන්තිමට ඉතුරු වෙන්නෙ අතේ ඇගිලි ගානට..ඒකෙනුත් එකෙක් නැත්තන් දෙන්නෙක් ඉදීවි ඕනම වෙලාවක ..අනිත් එව්න් ලොවෙත්...