← අයියෝ පොලිස් →
☼කතා අංක 1☼
Source - E-mail
☼කතා අංක 2☼
මේක නම් ඇත්තටම වුනු දෙයක්. කරෝලිස් කියන්නේ ගමේ කරත්තයක් දක්කගෙන පාඩුවේ ජීවත්වුනු අහිංසක මනුස්සයෙක්. ඒත් ඉතිං මිනිහ හරිම විහිලු කාරයා. ඔන්න ඉතිං දවසක් උදේම කරෝලිස් තමන් ගේ කරත්තේ බඳින ගොන් නාම්බට තණකොල ටිකක් කවන්න කියල අරන් යනවා. මෙහෙම...