හ්ම්... උඹ කියන එකත් ඇත්ත. :yes:
ඒත් කියන්න ලේසී මචෝ, අපි වගේ පොඩි මිනිස්සුන්ට මේ වගේ දේවල් වලට කරන්න පුලුවන් දේ බොහොම අඩුයි. මේ වගේ එවුන් ගැන මෙහෙම රටටම කියනව ඇරෙන්න වෙන මොනව කරන්නද බං... :(
lole lolllllzzz... :D
කට කට... මේකේ දැන් කට පරිස්සම් කරගන්න ඕන සෑහෙන්න. නැත්නම් සොරි තමයි. :yes...